Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&


  • Total voters
    694

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    උබ ගැන අවිශ්ස්වාසයකට නෙවෙයි ඔය එකක්වත් මට පිළිගන්න බැහැ
    ඔය ඔක්කොම මිනිස්සු hit වෙන්න යොදා ගන්න ඒවා වගෙයි මට පෙන්නේ

    මාත් එළකිරියේ ඔහොම කේස් එකට මාර විදියට ගොනාට ඇන්ද


    උ තමයි මට එලකිරියට එද්දී මුලින්ම වෙල්කම් කියපු එකා

    මට වෙල්කම් කියල ටික දිනකින් උ ban උනා පස්සේ කාලෙකින් උ මට ආයෙම ස්ට් උනා සෙට් වෙලා උගේ ලයිෆ් ස්ටෝරි එකා කියල කිව්වා
    එකා මේකයි
    උ Drugs වලට ෆට්ට විදියට ඇඩික් වෙලා කිව්වා. drugs හින්ද උ ලගදීම ජිවිතයෙන් සමු ගන්නවා කිව්වා උ එක දිගට බෙහෙත් ගන්නවා කියලත් ජිවත් වෙන්න ඕන හින්ද Drugs නවත්තන්ත් බැරි බවත් එක හින්ද දෙකම එකට ගන්න බවත් කිව්වා
    මු කොලම්බු සෙවන් වල ඉන්න බවත් මුගේ ඉන්නේ තාත්ත පමණක් බවත් කිව්වා
    තාත්ත මු වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්න බවත් උගෙත් ජීවිතය තාත්තා බවත් කිව්වා
    Drugs හින්ද මු එක දිගට මාස ගානක් කිසි දෙයක් කරගන්න බැරිව නිද්‍රාවකට පත් වෙන බවත් උ ඒ කාලෙට එළකිරියේ නොපෙනෙන බවත් පැවසුවා
    උබල දන්නවනේ මගේ බොක්ක සුටුස් ගාල උණු වෙනවා කියල . මට මුව කොහොම හරි ගොඩ දන්නා ඕන කියල මට හිතුන
    මම කොහොම හරි මුගේ ස්කයිප් ID එක ඉල්ලා ගත්ත ( මම ස්කයිප් use කරන්නේ නැහැ උ හින්ද අලුත් හෙඩ් සෙට් එකකුත් ගත්ත )
    පස්සේ කීප සැරයක් මම උත් එක්ක කතා කලා . උව මානසිකව නග්ගවල rehabilitation සෙන්ටර් එකකට දාන්න පට්ට ගේමක් දුන්න
    උගේ මතයක් තිබ්බ rehabilitation සෙන්ටර් එකකට යන්නේ දුප්පත් යමක් කරගන්න බැරි මිනිස්සු කියල

    මම එක හින්ද සමාජයේ ඉහල පැලැන්තියේ එවුන් ඉන්න rehabilitation සෙන්ටර් එක්ක හෙවුවා (නුවර එලුගොඩ කිට්ටුව)

    එක පාරටම මු දවසක් මට කිව්වා හෙටින් මචන් බොහෝ වෙලාවට මගේ ජීවිතය ඉවර වෙයි කියල මට කතා කරගන්නත් බැහැ කියල අමාරුවෙන් කිව්වේ
    (මට නික පිස්සු වගේ හදුනා මම එල කිරියේ එක කලේ ලගින් හිටිය සුරාටයි ශේනා ටයි මේක නොකිය එකරියට ආවත් ෆන් ගන්න බැරි බව කිව්වා
    එක හින්ද මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලත් මම උන්ට කිව්වා )
    පස්සේ කීප දවසකින් උ ආයෙම අව

    අන්තිමට මු මව දෙකේ කොලේට දැම්ම

    උගේ පිස්සුව හොද කරන්න ගිය මට උ සැලකුවේ මන් පිස්සෙක් කියල

    :shocked::shocked: මේ කතාව ඔක්කොටම වඩා ශෝචනීයයි....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ. හොදට නෝට් ඔය එකවුන්ට් එක. කමියුනිටි එකට සත පහක ප්‍රයෝජනයක් නෑ. ඉදලා හිටලා ඇවිත් ලොකු එකෙන් අනික් අයට ටෝක් දීලා යනවා. ගොඩක් අයට බැන්නා කරාම තරහා යන නිසා අනික් පැත්තට බැණලා වලි යනවා. මේ වගේ අයව සත පහකට ගණන් ගන්නේ නැතිව කොන් කරලා දැම්මාම හරි.

    :oo: මම ඕකව දන්නවා බං..... මට ඌව මීට් වෙලත් තියෙනවා..... ඒ වෙලාවේ කතා කරපු හැටියට මම හිතුවේ හොද එකා කියලා...... ඒත් කමියුනිටි එකේදි කරන්නෙම අමුතු කතා...... :growl:
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    uge manasika awula adu karaganna ek ekata awama ape manasika awula wadiwenawa.....a nisa oka nonena taramata hondai.
     

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    :oo: මම ඕකව දන්නවා බං..... මට ඌව මීට් වෙලත් තියෙනවා..... ඒ වෙලාවේ කතා කරපු හැටියට මම හිතුවේ හොද එකා කියලා...... ඒත් කමියුනිටි එකේදි කරන්නෙම අමුතු කතා...... :growl:

    :shocked: :shocked: :shocked:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    රත්තරං;13556615 said:
    හැබැයි යාලුවනේ තව දෙයක් කියන්න ඔනේ ... තරහා වෙන්න එපා... මම ඉතින් කියන්න තියෙනදේ පොල්ලෙන් ගැහුවා වගේ කියන එකානේ

    එලකිරි එකේ අපි අන්වර්ත නාම පාවිච්චි කරන්නේ එක්ස්පෝස් වෙන්න අකමැති නිසයි. එහෙම අවශ්යතාවකුත් නැති නිසයි... එහෙව් එකේ පුද්ගලික පොටෝ, ඒ වගෙම ඒ ඒ සාමාජිකයගේ නම් දාලා ටැග් දාන එක... අනුමත කරන්න අමාරුයි... කෙනා හොද හෝ නරක වෙන්න පුලුවන්,, සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුලුවන්,,, ඒත් සගවන දෙයක් පෙන්වන එක හරිද???

    මචන් උබ මට සමාවෙයන් මේක මෙහෙම කිව්වට...බනිනවනම් බැනපන් කමක් නෑ

    ඇත්තකුත් නැත්තෙම නැහැ හැබැයි මචන් ඕකත් සාපේක්ශයි මචන්... :yes: සමහරු උඹ දැකලා නැද්ද තමන්ගේ ප්‍රොෆයිල් පික් එකට ඇත්ත පිංතූරය දාලා තියෙනවා, එක එක්කෙනාගේ කැමැත්ත තමයි..:)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමනම් හිතන්නේ ඕකට ඔය අපි කියන තරම් පිස්සුවක් න. පොර ඉඳල හිටලා awtih මොකක්හරි ලොවෙත් නැති කතාවක් කියල අතල් එකක් ගන්නවා. habai අර video කතාව හැටියටනම් මුට මොකක්හරි අවුලක් තියෙනවා.