බොදුබලසේනාවේ උද්ඝෝෂණය ගැන විමසුමක්!

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
VGhNL.jpg

podi unwath aran gihin chatar
 
DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හය හතර ගැන කතා කරන්න ඉස්සෙල්ලා හරියට ටයිප් කරන්න ඉගෙන ගනින් :lol::lol::lol::lol:
    මේක ටයිප් කරන එක ගැන කතාවක් නෙමේ නෙ. මම ටයිප් කරන්නෙ කොහෙන්හරි අහුලගත්ත software කැලි/google translate වලින් නෙමේයි. මම හදාගත්ත software කෑල්ලකින්. ඒකෙ වැරදි ඇති. අහපු දේට උත්තර දෙන්න.
     
    May 4, 2012
    329
    64
    0
    මේක ටයිප් කරන එක ගැන කතාවක් නෙමේ නෙ. මම ටයිප් කරන්නෙ කොහෙන්හරි අහුලගත්ත software කැලි/google translate වලින් නෙමේයි. මම හදාගත්ත software කෑල්ලකින්. ඒකෙ වැරදි ඇති. අහපු දේට උත්තර දෙන්න.
    :yes::yes::yes:
    නෑ මචන්, ඔය හම්බයා කරන්නේ මොකෙක් හරි පන නැති කොකෙක් ටයිප් කරන දෙයක් කොපි-පේස්ට් කරන එකනේ. ඌ කවදාවත් ලයින් දෙකකට වඩා ටයිප් කරන්නේ නෑ. ඌට ඔරිජිනල් අයිඩියාස් නෑ. ඉතින් මොනා කරන්නද ඒකට අපි ?
    ඌ අපේ ටයිප් වැරදි හොය හොය ඉන්නවා ඌට දෙන්න උත්තරයක් නැතිවුනාම.
     
    May 4, 2012
    329
    64
    0
    ඒ ගැන උඹ ඇයි දුක් වෙන්නේ ? :lol:
    දුක්වෙන්නේ බං. තොපි දෙන්නා එකතුවෙලා මෙහෙම අල්ලේ පැලවෙන බොරු කියනකොට හරි දේට අපහාස කරනකොට, වැරදි දේ, ගොන් මිත්‍යා මත පතුරවනකොට ඒකට විරුද්ධව දෙයක් කියන්න තියෙන ඕන කම නිසා මිසක් වෙන පු& අමාරුවකට නෙවෙයි
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පොඩි සාදුල ටික පව් :):(

    මොකද උබ කතාව වෙන පැත්තකට හරවන්නෙ. පොඩි සාදු ගැන අපි බලාගන්නම්. පොඩි සාදුල හය හතර දන්නව. උබල උබලගෙ මහ එකා උස්සපු පොඩි කෙල්ල ගැන කතාකරපන්.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අලුගෝසුවා;13571239 said:
    :yes::yes::yes:
    නෑ මචන්, ඔය හම්බයා කරන්නේ මොකෙක් හරි පන නැති කොකෙක් ටයිප් කරන දෙයක් කොපි-පේස්ට් කරන එකනේ. ඌ කවදාවත් ලයින් දෙකකට වඩා ටයිප් කරන්නේ නෑ. ඌට ඔරිජිනල් අයිඩියාස් නෑ. ඉතින් මොනා කරන්නද ඒකට අපි ?
    ඌ අපේ ටයිප් වැරදි හොය හොය ඉන්නවා ඌට දෙන්න උත්තරයක් නැතිවුනාම.
    :rofl::lol: ඔව් බන් මුන්ට වෙන කියන්න දෙයක් නෑ නෙ.
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    නිකං කාලේ කන්න එපා බං අනුන්ගේ වැරදි හොයලා. පිරිමියෙක් වගේ තමුන්ගේ අඩුපාඩු හදාගන්න බලපං. ඒකත් කරන්න බැරිනම්, ෆොරම් එකට ඇවිත් මිනිස්සුන්ව කුලප්පුකරන්නේ නැතිව. පොඩියට ජංගි කඩයක් දාගනිං.
     
    • Like
    Reactions: priyankarascorpio

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    නිකං කාලේ කන්න එපා බං අනුන්ගේ වැරදි හොයලා. පිරිමියෙක් වගේ තමුන්ගේ අඩුපාඩු හදාගන්න බලපං. ඒකත් කරන්න බැරිනම්, ෆොරම් එකට ඇවිත් මිනිස්සුන්ව කුලප්පුකරන්නේ නැතිව. පොඩියට ජංගි කඩයක් දාගනිං.

    ඇත්ත කියනකොට බොරු කාරයෝ ටික කුලප්පු වෙන එක සාමාන්‍ය දෙයක් :)