සුද්ධෝදනගේ 'පොඩි එකා' ගැන මෝඩාභිමානේදී කියා නඩු වැටුණ නතාෂා නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nathasha-edirisuriya-free

    පසුගිය 2023 වසරේ අප්‍රේල් 01 වනදා ප්‍රසිද්ධ ඉදිරිපත්කිරීමකදී 'සුද්ධෝදනගෙ පොඩි එකා' යනුවෙන් සිදුහත් කුමරු හඳුන්වමින් ආගමකට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්වූ නතාෂා එදිරිසූරිය ඒ දිනවල අත්අඩංගුවට පත්වූ අතර මෝඩාභිමානය නමින් මෙම වැඩසටහන සංවිධානය කළ බෲනෝ දිවාකරද අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර පසුව ඇප ලබා සිටි

    ඔවුන්ට එරෙහිව ගොනු කළ නඩුවෙන් නතාෂා එදිරිසූරිය හා බෘනෝ දිවාකර දෙදෙනාම නිදහස් කරන ලෙස අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් සාක්ෂ්‍ය නැතැයි නීතිපතිවරයා කර තිබූ දැනුම්දීමක් මත ඔවුන් නිදහස් විය.

    අප්‍රේල් 01 වනදා ‘මෝඩයාගේ දවසේ‘ කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද ‘මෝඩාභිමානි‘ නම් විකට ප්‍රසංගයේ වීඩියෝ කොටස් අන්තර්ජාලය වෙත සති කිහිපයකට පසු යොමුවූ අතර ආන්දෝලනය ඇතිවන්නේ එයින් පසුවය.
    ‘මෝඩාභිමානි‘ විකට ප්‍රසංගයේදී ඇය මෙසේ කියා තිබුණි.
    “අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා.

    බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.
    ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. "
    ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මාස එකහමාරකට පසු 2022 මැයි 26 වනදා යූටියුබ් ඔස්සේ සමාව ඉල්ලා තිබූ අතර

    ඒ සම්බන්ධව පළව ඇති වීඩියෝ ඉවත්කර ගෙන තිබුණි.

    නතාෂා එදිරිසූරිය බෝධිසත්වයන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධ පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කරන්නට Beyond the struggle ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි කටයුතු කළහ.
    නතාෂා මෙම සිද්ධිදාමය අතර රටින් පළායන්නට උත්සාහ කරන අතර කටුනායකදී ඇය අත්අඩංගුවට පත්වන්නේ එයින් පසුවය. ඇයගේ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් කළ පැමිණිලි ඔස්සේ පැමිණිලි යොමුවෙමින් පැවති අවස්ථාවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව දැන්වූ අතර පසුව ඇයට එරෙහිව නඩු පැවරිණි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ම්ම් රිමාන්ඩ් එකේ ඉද්දි මෙයාට වුන ඒවා ගැන ශෝ එකක් කරයිද?
     
    • Haha
    Reactions: Cenon and Dr.Amdan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    ඉතින් ඇත්තනේ බන් කියලා තියෙන්නෙ. සුද්දොදානගේ පොඩි එකා කිව්වට මොකද වෙන්නේ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    oke kiwwe monada kyala nam baluwe na, balanna interest ekakuth na but modabimanaya kyana wachanaya nam lankawe unta 100% galapenawa :rolleyes:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කාදිනල්ගේ ඇට දෙක සූප්පු කරන්නේ මේ පට්ට බැල්ලි කියලා ආරංචියක් ආවා කතෝලිකයෙක් නැද්ද තහවුරු කරගන්න?
     
    • Haha
    Reactions: Cenon

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    කාදිනල්ගේ ඇට දෙක සූප්පු කරන්නේ මේ පට්ට බැල්ලි කියලා ආරංචියක් ආවා කතෝලිකයෙක් නැද්ද තහවුරු කරගන්න?
    මාත් SL vlog පොඩ් කාස්ට් අහනවා, ඒ ගොඩාක් ඒවාල බුද්දාගම ගැන විතරයි කතා කරන්නේ උදාහරන - හාමුදුරුවරුන්ගේ වැරදි, දාන මාන වගේ පින්කම් ගැන ගොඩාක් හෑල්ලුවට කතා කරනවා... ඒත් එයාල බොහොම ප්‍රවේසම් වෙනවා කතෝලික ආගම් ගැන, ඒබ්‍රහමික ආගම් සහ ඒවා විස්වාස කරන අය ගැන වැරදි විවේචන කිසිම විදියකින් කරනවා මම දැකලා අහලා නෑ.

    ඉතින් මට හිතෙනවා, ඒ අය නිරාගමික කියලා ටැග් කරගන්න හැදුවට එයාලා එක ආගමකට බරයි වගේම, බෞද්ද අය එක්ක පොඩි මන්ද මානසිකත්ව අවුලක් තියෙනවා කියලා.

    ඕක ඇරෙන්න මුන් නෙලනවා වටේම ඉන්න දේසපාලුවොන්ට සහ හෙන්චයියන්ට, දේසපාලන බිස්නස් කාරයින්ට...... ආයේ අම්ම මුත්තා නොබලා.... චොරම කරලා දානවා....
     
    • Like
    Reactions: Voltage

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    සුද්දා ආගම කරේ තියන් යන කාලේ මරියගෙ අවජාතක පුතා කියල කිව්ව නම් බලාගන්න තිබ්බා. ආයේ දෙකක් නෑ. එල්ලන එක එල්ලනවා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාත් SL vlog පොඩ් කාස්ට් අහනවා, ඒ ගොඩාක් ඒවාල බුද්දාගම ගැන විතරයි කතා කරන්නේ උදාහරන - හාමුදුරුවරුන්ගේ වැරදි, දාන මාන වගේ පින්කම් ගැන ගොඩාක් හෑල්ලුවට කතා කරනවා... ඒත් එයාල බොහොම ප්‍රවේසම් වෙනවා කතෝලික ආගම් ගැන, ඒබ්‍රහමික ආගම් සහ ඒවා විස්වාස කරන අය ගැන වැරදි විවේචන කිසිම විදියකින් කරනවා මම දැකලා අහලා නෑ.

    ඉතින් මට හිතෙනවා, ඒ අය නිරාගමික කියලා ටැග් කරගන්න හැදුවට එයාලා එක ආගමකට බරයි වගේම, බෞද්ද අය එක්ක පොඩි මන්ද මානසිකත්ව අවුලක් තියෙනවා කියලා.

    ඕක ඇරෙන්න මුන් නෙලනවා වටේම ඉන්න දේසපාලුවොන්ට සහ හෙන්චයියන්ට, දේසපාලන බිස්නස් කාරයින්ට...... ආයේ අම්ම මුත්තා නොබලා.... චොරම කරලා දානවා....
    අබිශේකා කියන එක්කෙනාගේ surename එක fernando කතෝලික වෙන්න පුලුවන්.බවුද්ද මෝඩ පොන්නයන්ට මොලේ නෑ යන ගේම් එක තේරෙන්න.අපිටනම් දැක්ක ගමන් කියත හැකි මොකාටද ඉන්නේ කාගේ කවුද කියලා.

    @හෙනයා මෙහෙ වරෙන් මුන්ගේ ගූ කන එකා.මුන් කාදිනලයගේ වල්ල ලොවනවා නේද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    කාදිනල්ගේ ඇට දෙක සූප්පු කරන්නේ මේ පට්ට බැල්ලි කියලා ආරංචියක් ආවා කතෝලිකයෙක් නැද්ද තහවුරු කරගන්න?
    @dilann 🌚

    අබිශේකා කියන එක්කෙනාගේ surename එක fernando කතෝලික වෙන්න පුලුවන්.බවුද්ද මෝඩ පොන්නයන්ට මොලේ නෑ යන ගේම් එක තේරෙන්න.අපිටනම් දැක්ක ගමන් කියත හැකි මොකාටද ඉන්නේ කාගේ කවුද කියලා.

    @හෙනයා මෙහෙ වරෙන් මුන්ගේ ගූ කන එකා.මුන් කාදිනලයගේ වල්ල ලොවනවා නේද?
    Ow ow :yes: :yes: 🤭🤣
    ------ Post added on Jun 20, 2024 at 7:22 PM
     
    • Dislike
    Reactions: J Starlin