SL Vs WI Final

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Gayle Get well soon & fight with us :lol:

    Aus Hoda Wede :rofl:

    Yako 4 Ewata Wada 6 Ewa gehewwa ada :shocked:


    India wata una eke anith eka Aus wata :lol:

    Apith Ekka Oya Sellamanam Thiyaganna Epa Puthu:frown:

    150702.jpg

     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    ඇයි බං මේ හැමෝම AUSI පරදිනකන් ඉන්නේ ??? :baffled::baffled:
    මං නං හිතන්නේ AUSI දිනන එක අපිට වාසි... එදා WI දින්නට උන් හෙන අමාරුකාරයෝ....
    අනිත් එක WI තමා මේ tournament එකේ වාසනාව වැඩිම team එක. අපි අවේ දක්ෂතාවෙන්.... උන් අවේ ගොඩක් වාසනාවෙන්....
    මගේ අදහස නං AUSI දිනන එක හොදයි !!! :dull::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඇයි බං මේ හැමෝම AUSI පරදිනකන් ඉන්නේ ??? :baffled::baffled:
    මං නං හිතන්නේ AUSI දිනන එක අපිට වාසි... එදා WI දින්නට උන් හෙන අමාරුකාරයෝ....
    අනිත් එක WI තමා මේ tournament එකේ වාසනාව වැඩිම team එක. අපි අවේ දක්ෂතාවෙන්.... උන් අවේ ගොඩක් වාසනාවෙන්....
    මගේ අදහස නං AUSI දිනන එක හොදයි !!! :dull::dull:

    Unge diamond eka gayle vitharai machan anith ewun ehen mehen gahana ewun :baffled: Aus ehama newei :)
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    Unge diamond eka gayle vitharai machan anith ewun ehen mehen gahana ewun :baffled: Aus ehama newei :)

    AUSI ගේ Watson විතරමයි කෙලින්ම ONE MAN SHOW !!!
    එත් WI වල අනිත් උන්ටත් වදිනවා බං එකයි වාසනාව කිව්වේ .
    එක අපිට අවාසි මට හිතෙන විදියට :( :(