Your Life With EK Past to Present?

KishanW

Member
Apr 12, 2007
9,631
24
0
USA
hmm.. ow Aluth aya aagama kiyana ekath Elakiri family eke yaluwo categorize karanna use karanna gattha...anyhow ada EK Ekay loku podi bedayakin thorawama yaluwo innawa hama kenatama :) :) :P

issara mehema minimaraganna tharam maanasikathwayaka EK eke athi une naa. Mona aggama adahuwath, mona magula kalath kattiya minissu wagee katha kala :)
 

gazaly

Member
Nov 21, 2006
11,759
205
0
S.A
issara mehema minimaraganna tharam maanasikathwayaka EK eke athi une naa. Mona aggama adahuwath, mona magula kalath kattiya minissu wagee katha kala :)

ow ban.. Umbata Ithin kiyanna O'ne nahaney Kothaninda Oya deywal Patan gatthy kohomada kiyana Eka.. Anthimata dan EK Eka ganda gassna set ekakma innawa.. namuth eyala hama welema harima seelawantha widiyata inney.. wadak naha machan A'wa katha karala..

Dan parana set eke Kattiya godak naha... Samaharui thawama Sadda nathuwa Online Awilla Log wela wenadey balan innawa.. :yes:
 

best2020

Member
Jan 28, 2010
4
0
0
convert hd video

There has a powerful conversion software, it can convert many kinds of formats, many detailed information, you can refer to this:

Rip Blu-ray for Mac is The professional Blu-ray Ripper Mac tool can help you straight Rip Blu ray DVD to MKV, MPEG, MP4, AVI, 3GP, MOV, WMV, FLV, SWF, MP3, HD MP4, HD WMV, HD AVI, MPEG4/MPEG2 TS HD video, etc.

-----------------------------------------------

Blu-ray DVD copy * Rip Blu-ray * rip bluray for mac * media copy pro * mkv converter
 

x-pert

Member
Jun 13, 2006
20,957
74
0
Hehe :D People should read this thread to see a snapshot of the actual history of ElaKiri!


~ People come and go. But their memories live eternally!
 

killua

Member
Mar 1, 2011
8
0
0
One,MKV Converter is an excellent MKV file converter, which can convert MKV files to many common video formats including avi, mpg, flv, divx and so on perfectly and quickly. In addition, the MKV Converter can extract MKV to audio formats like mp3, aac, m4a,wma, etc.
The MKV Converter also provide powerful edit functions. It allows us to set the file size, customize the video and audio effect, output one file with several output formats, etc.

The other,Aiseesoft DVD Ripper is an excellent DVD to MKV Converter which can convert DVD to MKV format files with perfect quality and fast conversion speed.In addition, this DVD to MKV Converter also provides powerful edit functions, such as trim & crop video, customize video effect, etc.
Moreover, this DVD to MKV Converter has an intuitive interface, we can finish the whole conversion with just a few clicks.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    31,823
    3,451
    113
    127.0.0.1
    ඉස්සර forum එකයි.. දැන් ෆෝරම් එකයි..
    දැන් ඉන්න එවුන් මේකේ කරන වැඩ නිසා අපේ හිත් වෙනස් වෙලා තියෙන හැටි ගැන හිතෙනකොට දුකයි.
    මාර බැඳීමක් තිබුනේ ඒ කාලේ මෙම්බර්ස් ල අතර. දැනුත් නැතුව නෙමෙයි නමුත් වැඩිපුරම ඉන්නේ අනික් මිනිස්සුන්ට වලවල් කපන, කට ඇරියොත් මම පොර ජාතකේ ගහන එවුන්.
    තමුන්ට කෙලවන මිනිස්සු වටේ වැඩි වෙන්න වැඩි වෙන්න, තමුනුත් තව තව ආත්මාර්ථකාමී වෙන්න හිතෙන එක සර්වයිවල් නේචර් එක වෙන්න ඕන. මිනිස්සුන්ට කෙල වෙන්න කෙල වෙන්න, ආර්ථික ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙන්න, උස් පහත් කම් වැඩි වෙන්න වැඩිවෙන්න තමයි අනික් මිනිහට වලවල් කපන එවුන් වැඩි උනේ එලි පිට. ඉස්සරත් හිටිය තමයි. නමුත් දැන් බහුතරයක් තමන්ගේ දේවල් වෙන කෙනෙකුට කියල දෙන්න යන්නේ අඩුවෙන්, survive වෙන්න හැමෝටම ඕන නිසා. මේක එළකිරි එකේ විතරක් උන දෙයක් නෙමෙයි, මුළු රටටම උන දෙයක්.

    ඉස්සර හිටපු මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ අපේ රටේ. අපි ගොඩක් වෙනස් දැන්