Your Life With EK Past to Present?

SK29

Well-known member
  • Apr 14, 2017
    4,050
    6,130
    113
    meke OP eke kiyana dewal baluwama dan EK ekai, e kale EK ekai wenama loka dekak.
    man hitanne @GTRZ dan meka atha arala thiyenne. meke inna gobbayo hadanna be kiyala dannawa. EK eka thiyenawa kiyala amataka krla inne. :(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,503
    28,758
    113
    Kandy
    බලාගෙන ගියාම කිරිය 2010 ඉදන්ම කෙලවෙලානේ
    හරියට තිබිලා තියෙන්නේ අවුරුදු 4යි:P

    මේකේ reply කරපු හුගක් අය 2015-2020 කාලේදි කිරියෙන් ගිහිල්ලා
    තාමත් ඉන්නවා කට්ටියක්
     
    • Like
    Reactions: Solo Rider