මේක ටයිප් කරන එක ගැන කතාවක් නෙමේ නෙ. මම ටයිප් කරන්නෙ කොහෙන්හරි අහුලගත්ත software කැලි/google translate වලින් නෙමේයි. මම හදාගත්ත software කෑල්ලකින්. ඒකෙ වැරදි ඇති. අහපු දේට උත්තර දෙන්න.හය හතර ගැන කතා කරන්න ඉස්සෙල්ලා හරියට ටයිප් කරන්න ඉගෙන ගනින්
මේක ටයිප් කරන එක ගැන කතාවක් නෙමේ නෙ. මම ටයිප් කරන්නෙ කොහෙන්හරි අහුලගත්ත software කැලි/google translate වලින් නෙමේයි. මම හදාගත්ත software කෑල්ලකින්. ඒකෙ වැරදි ඇති. අහපු දේට උත්තර දෙන්න.



පොඩි සාදුල ටික පව්![]()
දුක්වෙන්නේ බං. තොපි දෙන්නා එකතුවෙලා මෙහෙම අල්ලේ පැලවෙන බොරු කියනකොට හරි දේට අපහාස කරනකොට, වැරදි දේ, ගොන් මිත්යා මත පතුරවනකොට ඒකට විරුද්ධව දෙයක් කියන්න තියෙන ඕන කම නිසා මිසක් වෙන පු& අමාරුවකට නෙවෙයිඒ ගැන උඹ ඇයි දුක් වෙන්නේ ?![]()
පොඩි සාදුල ටික පව්![]()
අලුගෝසුවා;13571239 said:
නෑ මචන්, ඔය හම්බයා කරන්නේ මොකෙක් හරි පන නැති කොකෙක් ටයිප් කරන දෙයක් කොපි-පේස්ට් කරන එකනේ. ඌ කවදාවත් ලයින් දෙකකට වඩා ටයිප් කරන්නේ නෑ. ඌට ඔරිජිනල් අයිඩියාස් නෑ. ඉතින් මොනා කරන්නද ඒකට අපි ?
ඌ අපේ ටයිප් වැරදි හොය හොය ඉන්නවා ඌට දෙන්න උත්තරයක් නැතිවුනාම.

ඔව් බන් මුන්ට වෙන කියන්න දෙයක් නෑ නෙ.නිකං කාලේ කන්න එපා බං අනුන්ගේ වැරදි හොයලා. පිරිමියෙක් වගේ තමුන්ගේ අඩුපාඩු හදාගන්න බලපං. ඒකත් කරන්න බැරිනම්, ෆොරම් එකට ඇවිත් මිනිස්සුන්ව කුලප්පුකරන්නේ නැතිව. පොඩියට ජංගි කඩයක් දාගනිං.
