කොල්ලගේ Virginity එක

අදහස

  • Total voters
    27

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කලින් මේකේ කස්ටිය දාලා තිබුනා කෙල්ලොන්ගේ කන්‍යාභාවය ගැන
තව එකෙක් කොල්ලන්ගේ කන්‍යාභාවය ගැනත් thread එකක් දාලා තිබුනා
ඒකේ සමහර එවුන් කියලා තිබුනේ කෙල්ලගේ පෙට්ටිය නැත්නම් ඒකෙන් ප්‍රශ්ණයක්
එන්න පුලුවන් කියලා. පෙට්ටියෙන් කෙල්ලගේ කන්‍යභාවය බලන්න බැරි නිසා
කෙල්ලගෙන් අහලම තමයි දැනගන්න පුලුවන් වෙන්නේ
කොහොම හරි
ගොඩක් එවුන් කියනවා කෙල්ල කලින් sex කරලා තියෙනවා නම් බදින්නේ නෑ කියලා,. අපි බලමු මේකේ අනෙක් පැත්ත දැන්.බලමු
කෙල්ලෝ කී දෙනෙක් කොල්ලගේ කන්‍යාභාවය ගැන බලනවද කියලා
මේකට හැම කෙල්ලම ඇවිත් තමන්ගේ අදහස කියන්න එතකොට අනෙක් එවුන්ට
ඒක දැනගන්න පුලුවන්. මොකද තමන් කරන්නේ තමන්ගේ කොල්ලා කලින් sex කරලා තියෙනවා
නම්?

Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
PMUB කොල්ලෙක් නේ? උබලා මේකට Vote කරන්න එපා
මේක තියෙන්නේ කෙල්ලොන්ට විතරයි
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේකට vote කරලා තියෙන එවුන් කෙල්ලොද නැත්නම් සමලිංගිකයෝද?
මේකේ title එකේම කියලා තියෙන්නේ
කොල්ලගේ Virginity එක ගැනයි.
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ ත්‍රෙඩ් එකේ අනික් පාට් එක..සොරි වෙන්න සහෝ මාත් වෝට් කරාට පස්සේ තමයි දැක්කේ වෝට් කරන්න එපා කියලා තියෙනවා..කෙල්ලෝ හරි කොල්ලෝ හරි දෙකටම නැති එවුන් හරි ඕන විදියක සෙල්ලම් දාන්න පුලුවන්..
    ඒ ඔවුන්ගේ කැමැත්ත හා නිදහස (සාමජ පසුබිම කියලත් කියමුකෝ....) ඒත් ජීවිතේ වැදගත් තීරණයක් මම කියන්නේ විවාහ උනා ට පස්සේ ත් ඔය නිදහසවල් පස්සේ යන්න හිතෙනවා නම් එහෙම උන් නොබැඳ හිටපල්ලා කියලා තමයි කියන්න වෙන්නේ..
    ඒ වගේම තව දෙයක් කියන්න ඕන..
    ඔයාලා කොල්ලෙක්ද!! කෙල්ලෙක් ද!!! කියලා මිනිස්සු වෙන් කරන්නේ මොන පදනමෙන්ද? උත්තරය ලිංගය මත කියලා කියනවා නම් ඒකත් වැරදි කියලා මතක තියා ගන්න...
    ගෑනු පිරිමි නිව‍රැදිවම හඳුනා වෙන් කරන්නේ ජාන වලින් පමණමයි....
    ලිංග නිර්ණයට අදාලා ජාන යුගලය අනුව..
    ගෑනු කෙනෙක් කෙනම් XX විදියට
    පිරිමි කෙනෙක් ට නම් XY විදියටත්
    පමණමයි...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඈ බන් නොදන්න නිසයි අහන්නේ ඕන්..
    දැන් ඕක හොයන්නේ නූලෙන්ද?
    :rofl:

    නූලෙන් හොයන්න බෑ ඒක හරියටම. අහලා තමයි දැන ගන්න වෙන්නේ
    කෙල්ලට වුනත් එච්චරයි මොකද පෙට්ටිය වුනත් සමහර කෙල්ලට උපතින් නැති නිසා
    ඒකයි මේකේ දැම්මේ මුලදිම අහලා දැනගත්තම මොනවද කරන්නේ කියලා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මගේ ත්‍රෙඩ් එකේ අනික් පාට් එක..සොරි වෙන්න සහෝ මාත් වෝට් කරාට පස්සේ තමයි දැක්කේ වෝට් කරන්න එපා කියලා තියෙනවා..කෙල්ලෝ හරි කොල්ලෝ හරි දෙකටම නැති එවුන් හරි ඕන විදියක සෙල්ලම් දාන්න පුලුවන්..
    ඒ ඔවුන්ගේ කැමැත්ත හා නිදහස (සාමජ පසුබිම කියලත් කියමුකෝ....) ඒත් ජීවිතේ වැදගත් තීරණයක් මම කියන්නේ විවාහ උනා ට පස්සේ ත් ඔය නිදහසවල් පස්සේ යන්න හිතෙනවා නම් එහෙම උන් නොබැඳ හිටපල්ලා කියලා තමයි කියන්න වෙන්නේ..
    ඒ වගේම තව දෙයක් කියන්න ඕන..
    ඔයාලා කොල්ලෙක්ද!! කෙල්ලෙක් ද!!! කියලා මිනිස්සු වෙන් කරන්නේ මොන පදනමෙන්ද? උත්තරය ලිංගය මත කියලා කියනවා නම් ඒකත් වැරදි කියලා මතක තියා ගන්න...
    ගෑනු පිරිමි නිව‍රැදිවම හඳුනා වෙන් කරන්නේ ජාන වලින් පමණමයි....
    ලිංග නිර්ණයට අදාලා ජාන යුගලය අනුව..
    ගෑනු කෙනෙක් කෙනම් XX විදියට
    පිරිමි කෙනෙක් ට නම් XY විදියටත්
    පමණමයි...

    ඉපදෙන කොට හු*ත්තක් තියෙනවා නම් කෙල්ලෙක්
    ඉපදෙන කොට ප*යියක් තියෙනවා කොල්ලෙක්
    ඉපදෙන කොට වෙන එකක් තියෙනවා නම් පො*න්නයෙක්
    ඒකයි පදනම
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ආහ්. පිට සක්වලයෙක් වෙන්නත් පුලුවන් ඔරායන් තුමා වගේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉපදෙන කොට හු*ත්තක් තියෙනවා නම් කෙල්ලෙක්
    ඉපදෙන කොට ප*යියක් තියෙනවා කොල්ලෙක්
    ඉපදෙන කොට වෙන එකක් තියෙනවා නම් පො*න්නයෙක්
    ඒකයි පදනම

    ඒ පදනම වැරදී යාලුවා...
    ජානමය පදනමෙන් විතරමයි පුලුවන්...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    ඒ පදනම වැරදී යාලුවා...
    ජානමය පදනමෙන් විතරමයි පුලුවන්...

    මට ඒ පදනමෙන් වැඩක් නෑ.
    මගේ Poll එකේ මගේ පදනම තියෙන්න ඕනේ
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    කොල්ලන්ට කොහෙන්ද බන් කන්යභාවයක්? එක තියෙන්නේ කෙල්ලන්ට පිරිමින්ට තියෙන්නේ පුරුෂභාවයක් මිසක්... වෙන මොකක්වත් නෙමේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොල්ලන්ට කොහෙන්ද බන් කන්යභාවයක්? එක තියෙන්නේ කෙල්ලන්ට පිරිමින්ට තියෙන්නේ පුරුෂභාවයක් මිසක්... වෙන මොකක්වත් නෙමේ.

    කන්‍යාභාවය කියන්නේ sex කරලා නෑ කියන එකටයි
    පුරුෂභාවය කියන්නේ වෙන එකක් මචන්. ඒක හරියට ස්ත්‍රීභාවය වගේ
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කන්යා භාවය පෙට්ටිය කඩා ගන්නෙ නැතුව අනාල් කරපු කෙල්ලොන්ටත් තීනවද :P අනික පෙට්ටි දාන්නත් පුලුවන්.මම නම් බඳින කෙල්ල එක්ක බඳින්න කලින් සෙක්ස් කරනව මට පෙට්ටිය නම් අදාල නැහැ ඒත් කෙල්ලගෙ අතීතෙ ගැන ඇත්ත කෙල්ලත් එක්ක සෙක්ස් කරල මම ඩැන ගන්න කලින් කෙල්ල මට කියල තීන්න ඕන.කලින් සෙක්ස් කරත් නොකරත් වැඩක් නැහැ,කසාද බඳින දෙන්නෙක්ගෙ තීන්න ඕන දෙන්නට දෙන්න 100% අවන්ක වීමයි දෙන්නම එකිනෙකට ඇත්තටම ආදරෙ කරන එකයි විතරයි.