මුන් බබ්බුද බන් ?? මුන්ට මෙච්චර පඩි දීල තියන් ඉන්නෙ මොකටද ??

lilman

Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    කාගෙ හරි කුමන්ත්‍රනයක් වෙන්න ඇතිලු !

    ප්‍රතිසංස්කරණ එන්න කලින්ම මිනිස්සු බොරු අපහාස කලාලු මේ එන්නෙ සමලිංගික ඉගැන්වීම් කියල කතාවක් එලියෙ කව්දෝ හැදුවලු !

    මුං මේව කරල දැන් අතපිහදාගන්න යන අපූරුව නම් මරු !

    ලංකාවේ ඉස්කෝල පොත් ගහන සම්පූර්ණ වගකීම තියෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට !

    පොතක් ළමයින්ගේ අතට එන්න කලින් ඒක පියවර ගොඩක් හරහා යනවා.

    1. කොහොමද පොත හැදෙන්නේ?

    මුලින්ම NIE එකෙන් (ජාතික අධ්‍යාපන ආයතනයෙන්) සිලබස් එක හදනවානේ. ඊටපස්සේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් කරන්නේ ඒ විෂය ගැන හොඳට දන්න කැම්පස් ලෙක්චරර්ස්ලා, හොඳ පළපුරුදු ටීචර්ස්ලා වගේ කට්ටියව එකතු කරලා "බෝඩ්" (මණ්ඩල) එක පත් කරන එක. ඒ අය තමයි පොත් ලියන්නෙයි, වැරදි බලන්නෙයි එකතු වෙන්නේ.

    2. කී පාරක් 'ප්‍රූෆ්' (Proof) බලනවද?

    මේක එක පාරක් කරලා නිකන් ඉන්න වැඩක් නෙවෙයි. අඩුම තරමේ 3 පාරක්, 4 පාරක්වත් හොඳට චෙක් කරනවා.

    මුලින්ම බලනවා ලියපු පාඩම් ටික සිලබස් එකට මැච් වෙනවද කියලා.

    ඊටපස්සේ භාෂාව දන්න වෙනම කට්ටියක් දාලා අකුරු වැරදි, ඉස්පිලි පාපිලි වැරදි තියෙනවද කියලා බලනවා.

    අන්තිමට පොත කම්පියුටර් එකෙන් ටයිප් කරලා, පිටු හැදුවට පස්සෙත් ආයෙ සැරයක් බලනවා මුද්‍රණයට යවන්න කලින් හැමදේම හරිද කියලා.

    3. පොතේ වැරැද්දක් තිබ්බොත් කවුද වගකියන්න ඕන?

    පොතක් අතට ගත්තම මුල් පිටුවල තියෙනවනේ "ලේඛක මණ්ඩලය" සහ "සංස්කරණ මණ්ඩලය" කියලා නම් වගයක්. අන්න ඒ අය තමයි මේකට කෙලින්ම වගකියන්න ඕන. මොකද එයාලා තමයි අත්සන් කරලා සහතික කරන්නේ "මේ පොත හරි" කියලා.

    ඒ වගේම ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඒ විෂය භාරව ඉන්න නිලධාරීන් සහ කොමසාරිස් ජනරාල්වරයාටත් මේකේ වගකීමක් තියෙනවා.

    මේකට වග කියන්න ඕන වග වෙන්න ඕන කට්ටිය වෙනම ඉඳිද්දි..
    එතකොට C I D එකට මොකක්ද තියෙන වගකීම.. ?

    කියන්න පුලුවන් මාධ්‍යයේ කවුරුහරි අහනකොට අපි සීයයි ඩී එකට භාර දීලා තියෙන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා කියලා කියන්න..

    ඒකද සරල විසඳුම්... ?

    ඒ උනාට කමක් නෑ දෙයියෝ.. මේ සෙල්ලම් කරන්නේ.. රටේ අනාගතයත් එක්ක.. ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගේන්න ඉස්සෙල්ලා..

    මේක කරන්නේ කවුද.. මේකේ කතෘ මණ්ඩලය කවුද.. මේකට වගකියන්නේ කවුද කියලා.. නම් ටික කියලා ඉන්න...

    නැත්තං නිකං.. කරන කට්ටිය දන්නෙත් නෑ.. මිනිස්සු දන්නෙත් නෑ.. සීයි ඩී ගිහිල්ලාම හොයන්න වෙනවා..

    අනිත් එක මුළු රටටම මේක එකපාර වෙනස් කරන්න ඔය තරම් තියෙන තඩියම මොකක්ද...

    කොළඹ ඉස්කෝලෙ ටිකක් තෝරගෙන ෆයිලට් ප්‍රොජෙක්ට් එකක්වත් කරලා.. ඉවර වෙලා එපැයි කරන්න..

    මුං වගේ උන් රටේ අධ්‍යාපනය වගේ සංවේදි තැන් වල ඉන්නව කියන්නෙම රටේ දරු පරම්පරාවට අබසරණයි !

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    ඕවේ ඉන්න උන්ට ඔච්ංහර දෙයක් තෙරෙන්නෙ නෑ..අන්ඩුවේ ඔෆිස් එකකට ගිහින් බැලුවම තෙරෙනවනේ..ඔහේ කොට කොට ඉන්නව මිසක් අවභොදයක් නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,485
    113
    35
    Spain
    රට කාපු හැත්තක් ආණ්ඩු කරනකොට රට හැදෙයි කියල හිතන් උන්න බූරුවොත් හිටිය. ඕකුන් ඉස්සර කැම්පස් එකකට ගියත් ටැප් එකක් කඩල බල්බ් එකකට ගලක් ගහල හරි තමයි එන්නෙ. එක සැරයක් පේරාදෙණිය සම්පූර්ණයෙන්ම පේන්ට් කරා කෝටි ගානක් වියදන් කරලා, මේ වෙසාවෝ ඒ අලුත් තීන්ත උඩ මුන්ගේ පෝස්ටර් ඇලෙව්වා, ඔන්න මුන්ගේ රට ගැන තියෙන හැඟිම.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    රනිල් ගහපු බදු සල්ලි ටික බාගෙට එකතු කරන් පොත් ටිකක් print කරලා පම්පෝරි ගහන්න කට හදාන හිටියේ.. අන්තිමට රෙද්දේ ගූ ගියා.

    ඔන්න ඕක තමා, රනිල්ට, JR ට, ප්‍රේම දාසට බනින උන්ට හැමදාම වෙන්නේ... මහින්දත් මුංට බැනලා කෙලව ගත්තට, මිනිහත් ඊටත් වඩා රටට ලොකු සේවයක් කරපු නිසා, මිනිහටත් නිකරුනේ බනින උන්ට ඔයටික තමා වෙන්නේ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    අපෙ කාර්ඩිනල් උතුමාණන් තමයි ඔවාට එරෙහිව නැගි හිටින්නෙ, පින් බතාලා වගෙ නෙමෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    ළගදීම cid එකේ උන්ට හොයන්න වෙනවා පොල්වත්තේ මහ එකාගේ අමුඩෙ රීපු ඒකාවත්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,844
    113
    කාගෙ හරි කුමන්ත්‍රනයක් වෙන්න ඇතිලු !

    ප්‍රතිසංස්කරණ එන්න කලින්ම මිනිස්සු බොරු අපහාස කලාලු මේ එන්නෙ සමලිංගික ඉගැන්වීම් කියල කතාවක් එලියෙ කව්දෝ හැදුවලු !

    මුං මේව කරල දැන් අතපිහදාගන්න යන අපූරුව නම් මරු !

    ලංකාවේ ඉස්කෝල පොත් ගහන සම්පූර්ණ වගකීම තියෙන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට !

    පොතක් ළමයින්ගේ අතට එන්න කලින් ඒක පියවර ගොඩක් හරහා යනවා.

    1. කොහොමද පොත හැදෙන්නේ?

    මුලින්ම NIE එකෙන් (ජාතික අධ්‍යාපන ආයතනයෙන්) සිලබස් එක හදනවානේ. ඊටපස්සේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් කරන්නේ ඒ විෂය ගැන හොඳට දන්න කැම්පස් ලෙක්චරර්ස්ලා, හොඳ පළපුරුදු ටීචර්ස්ලා වගේ කට්ටියව එකතු කරලා "බෝඩ්" (මණ්ඩල) එක පත් කරන එක. ඒ අය තමයි පොත් ලියන්නෙයි, වැරදි බලන්නෙයි එකතු වෙන්නේ.

    2. කී පාරක් 'ප්‍රූෆ්' (Proof) බලනවද?

    මේක එක පාරක් කරලා නිකන් ඉන්න වැඩක් නෙවෙයි. අඩුම තරමේ 3 පාරක්, 4 පාරක්වත් හොඳට චෙක් කරනවා.

    මුලින්ම බලනවා ලියපු පාඩම් ටික සිලබස් එකට මැච් වෙනවද කියලා.

    ඊටපස්සේ භාෂාව දන්න වෙනම කට්ටියක් දාලා අකුරු වැරදි, ඉස්පිලි පාපිලි වැරදි තියෙනවද කියලා බලනවා.

    අන්තිමට පොත කම්පියුටර් එකෙන් ටයිප් කරලා, පිටු හැදුවට පස්සෙත් ආයෙ සැරයක් බලනවා මුද්‍රණයට යවන්න කලින් හැමදේම හරිද කියලා.

    3. පොතේ වැරැද්දක් තිබ්බොත් කවුද වගකියන්න ඕන?

    පොතක් අතට ගත්තම මුල් පිටුවල තියෙනවනේ "ලේඛක මණ්ඩලය" සහ "සංස්කරණ මණ්ඩලය" කියලා නම් වගයක්. අන්න ඒ අය තමයි මේකට කෙලින්ම වගකියන්න ඕන. මොකද එයාලා තමයි අත්සන් කරලා සහතික කරන්නේ "මේ පොත හරි" කියලා.

    ඒ වගේම ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඒ විෂය භාරව ඉන්න නිලධාරීන් සහ කොමසාරිස් ජනරාල්වරයාටත් මේකේ වගකීමක් තියෙනවා.

    මේකට වග කියන්න ඕන වග වෙන්න ඕන කට්ටිය වෙනම ඉඳිද්දි..
    එතකොට C I D එකට මොකක්ද තියෙන වගකීම.. ?

    කියන්න පුලුවන් මාධ්‍යයේ කවුරුහරි අහනකොට අපි සීයයි ඩී එකට භාර දීලා තියෙන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවා කියලා කියන්න..

    ඒකද සරල විසඳුම්... ?

    ඒ උනාට කමක් නෑ දෙයියෝ.. මේ සෙල්ලම් කරන්නේ.. රටේ අනාගතයත් එක්ක.. ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගේන්න ඉස්සෙල්ලා..

    මේක කරන්නේ කවුද.. මේකේ කතෘ මණ්ඩලය කවුද.. මේකට වගකියන්නේ කවුද කියලා.. නම් ටික කියලා ඉන්න...

    නැත්තං නිකං.. කරන කට්ටිය දන්නෙත් නෑ.. මිනිස්සු දන්නෙත් නෑ.. සීයි ඩී ගිහිල්ලාම හොයන්න වෙනවා..

    අනිත් එක මුළු රටටම මේක එකපාර වෙනස් කරන්න ඔය තරම් තියෙන තඩියම මොකක්ද...

    කොළඹ ඉස්කෝලෙ ටිකක් තෝරගෙන ෆයිලට් ප්‍රොජෙක්ට් එකක්වත් කරලා.. ඉවර වෙලා එපැයි කරන්න..

    මුං වගේ උන් රටේ අධ්‍යාපනය වගේ සංවේදි තැන් වල ඉන්නව කියන්නෙම රටේ දරු පරම්පරාවට අබසරණයි !

    ඕක අත්වැරදීමක් නෙවී බන්, ඕක "අත්වැරදීමක්" වෙලා තියෙන්නෙ ඕක මාට්ටු වෙච්ච නිසා. දැන් කාගෙහරි පිටින් earth කරයි ඕක
     
    • Like
    Reactions: Inigo Montoya