මැලේ බුවා , මමත් ජාතිවාදයට විරුද්ද එකෙක් .....එත් ජාතිවාදයට විරුද්දයි කියන මුවාවෙන් උබ කරලා තියෙන්නේ උබේ ජාතියට එක දා ගැනීමේ ලොකු ටෝක් ඉදිරිපත් කිරීමකුයි , උබ සර්ව සාදාරන ජාති වාදයට විරුද්ද මනුස්සයෙක් නම් මුස්ලිම් උන්ගේ වැරදියි සිංහල උන්ගේ වැරදියි දෙකම දාපන් , සිංහල උන් තම වඩා වැරදි කියල ලොකු ටෝක් එපා , ඔය විරුද්දත දෙකේ සෙනග ගැනනේ උබේ ඔය විග්රහය , මම මුස්ලිම් උන්ගේ විරෝදතව ගැන විග්රහයක් කරන්නම් ආසාවට ,
එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට ජාතියටම බනින්ඩ එපා කියන මිනිස්සු ,ෆිල්ම් එක ගැහුවට ෆිල්ම් එක හදපු උන්ට විතරක් බනින්නේ නැතුව ,මුළු ඇමෙරිකාවටම බනිනවලු ,religion of peace එක රකින්ඩ් ඇමෙරිකානු තනාදීපතිවරයෙක් මරළලු ,සමන්තුරේ අදිකරණයට ගල් ගහලලු ,ලෝකේ වටේ ගිනි තියනවලු , මෙහෙ අපි ත් ඇමෙරිකාවටම බනිනවලු peaceful නැල්ලු, උබ ජාතිවාදයට විරුද්ද රෙදි පොරවගත්ත තවත් ජතිවදියෙක්නම් මුස්ලිම් උන් කරන වැඩ වහපන් සදරණිය කරණය කරපන් , ඇත්ත ජාති වාදී විරෝදියෙක්නම් දෙගොල්ලෝ ගැනම මද්යස්තව කතා කරපන් ,
ඔබ තුමාගේ විග්රහය ලොකු ටෝක් එකක් මිස ජාතිවාදී විරෝදී විග්රයක් නොවේ