බොදුබලසේනාවේ උද්ඝෝෂණය ගැන විමසුමක්!

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    :lol::lol::lol::lol::lol: මේ වේ@ ආයෙ එළකිරි එන්නැතූව යයිද බං
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    :lol::lol::lol:

    උඹ කියන්න වගේ මේකි මාරම වේ@ ඕන එකටයි එපා එකටයි හැම එකටම අල්ලනවා. ත්‍රෙඩ් එක හොඳට බලං හිටපංකෝ!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ ඔය කතා කරන්නේ උඹ මැද පෙරදිග දකින දේවල් වලින්. උඹ කුවේට් වල දකින්නේ පකිස්තාන් කාරයොයි ඉන්දියන් කාරයොයි බංගලා කාරයොයි විතරයි. ඒක නිසා උඹ අද හිතන් ඉන්නවා මැද පෙරදිග වැඩ කරන ඉන්දියන් කාරයෝ ටික මොළ කාරයෝ කියලා. ඈ බොල උඹ හිතන් ඉන්නේ ඉන්දියන් කාරයෝ නැති වුනොත් මැද පෙරදිග විනාස වෙනවා කියලද ? යකෝ මේ ලෝකේ මොලකාරයෝ ඉන්න රටවල් කොච්චරක් තියෙනවද ? මැලේසියාව නග්ගල ගත්තු මහතීර් මොහමඩ් ගැන අහල තියෙනවද ?
    :lol::lol: අහලා බලපන් මැද පෙරදිග ත්ත්වෙ :cool: මහතිර් මොහොමඩ් වැඩ කාරයා එ මුස්ලිම් උන නිසා නෙමෙ චින සිංගප්පුර් අභාශය ලැබුන නිසා අනික අරාබියෙ ඉන්න මොඩ හැතිකරෙ
    වගෙ කම්මැලි නපුංසකයො නොවුන නිසා මැලිසියා ඔහොම උනෙ මිනිස්සුන්ට චින ජාන තියෙන නිසා උන්ට හිතන්න මොලයක් ලැබුනා :):cool:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0

    එතකොට කයිරෝ වල ඉන්න මුස්ලිම් මොලකාරයෝ ගැන මොකද කියන්නේ ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ කියන්න වගේ මේකි මාරම වේ@ ඕන එකටයි එපා එකටයි හැම එකටම අල්ලනවා. ත්‍රෙඩ් එක හොඳට බලං හිටපංකෝ!

    බලන් බං ඉන්නෙ.. මූ ගෙදර දුවල ලිදට පැන්නද දන්නෙ නෑ
    2.gif
    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එතකොට කයිරෝ වල ඉන්න මුස්ලිම් මොලකාරයෝ ගැන මොකද කියන්නේ ?

    :lol::lol::lol: තොපි වගේ හරක් හිටියහම ඇති ලෝකෙටම.. රිදුනද
    2.gif

    යකෝ නාසා එකේ ඉන්න සිංහලයො ටික ගැන කතා කරපන්.. :lol::lol::lol:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    :lol::lol: අහලා බලපන් මැද පෙරදිග ත්ත්වෙ :cool: මහතිර් මොහොමඩ් වැඩ කාරයා එ මුස්ලිම් උන නිසා නෙමෙ චින සිංගප්පුර් අභාශය ලැබුන නිසා අනික අරාබියෙ ඉන්න මොඩ හැතිකරෙ
    වගෙ කම්මැලි නපුංසකයො නොවුන නිසා මැලිසියා ඔහොම උනෙ මිනිස්සුන්ට චින ජාන තියෙන නිසා උන්ට හිතන්න මොලයක් ලැබුනා :):cool:

    මෙන්න මගෙන් උඹට පුංචි තෑග්ගක්

    http://en.wikipedia.org/wiki/List_of_Muslim_scientists
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එතකොට කයිරෝ වල ඉන්න මුස්ලිම් මොලකාරයෝ ගැන මොකද කියන්නේ ?

    කයිරෝ වල ඉන්න එවුන්ට ආභාෂය ලැබිලා තියෙන්නේ
    ඊජිප්තු ජාතිකයන්ගෙන්. උන් තමයි ඉස්සර මහා පිරමීඩ පවා හැදුවේ නබියගේ cult එක එන්න කලින්
    ඉතින් උන්ට ඒ ආභාෂය ජාන වල තියෙනවා , අවුරුදු දහස් ගාණක් ගියත්
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    :lol::lol::lol: තොපි වගේ හරක් හිටියහම ඇති ලෝකෙටම.. රිදුනද
    2.gif

    යකෝ නාසා එකේ ඉන්න සිංහලයො ටික ගැන කතා කරපන්.. :lol::lol::lol:

    ඔව් මචන් ලංකාවේ ඉන්න සිංහලයෝ ටික දැන් හඳට රොකට් හදාගෙන ගිහිල්ලත් ඉවරයි :D :lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙන්න මගෙන් උඹට පුංචි තෑග්ගක්

    http://en.wikipedia.org/wiki/List_of_Muslim_scientists

    Science එක පිළිගන්න එවුන්ටයි Scientists ලා කියන්නේ
    Science එකේ තියෙන්නේ කුරාණයට වඩා වෙනස් දෙයක්.
    Science එකේ තියෙන්නේ කවුරු හරි කියපු දෙයක් ඒ විදියටම පිළිගන්න නෙවෙයි
    ඒක පරික්ෂාකරලා බලලා පිළිගන්නයි. ඉතින් මුන් මුස්ලිම් නෙවෙයි හරියටම
    බැලුවොත්. මුන් නමට මුස්ලිම්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට කයිරෝ වල ඉන්න මුස්ලිම් මොලකාරයෝ ගැන මොකද කියන්නේ ?

    මසිරින්ගෙන් 75% මොඩයන් :cool: උගත්තු ඉන්නවා එ අරාබියෙන් දැනුම ලැබුන නිසා නෙමෙ යුරොපයෙන් / ප්‍රාංශ බශාවෙන් ප්‍රාංශ පොත් පත් වලින් දැනුම ලැබුනා උන්ට මසිරි වල යමෙක් උගතෙක්නම් උ යුරොප්යෙ ඉගෙන ගත්ත දෙවල් ඔය ගුරුවරු නම් ඉන්නව ගල්ෆ් එකෙහ් මසිරි
    සුඩුසු කම අරාබි කතා කරන එක නැතිව වෙන මොන සුදුසු කමක්වත් නැහැ :(
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    කයිරෝ වල ඉන්න එවුන්ට ආභාෂය ලැබිලා තියෙන්නේ
    ඊජිප්තු ජාතිකයන්ගෙන්. උන් තමයි ඉස්සර මහා පිරමීඩ පවා හැදුවේ නබියගේ cult එක එන්න කලින්
    ඉතින් උන්ට ඒ ආභාෂය ජාන වල තියෙනවා , අවුරුදු දහස් ගාණක් ගියත්

    මෙන්න ඔයාටත් මගෙන් පුංචි තෑග්ගක්

    http://en.wikipedia.org/wiki/List_of_Muslim_scientists
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    ඊයේ එනම් ඔක්තෝබර් 4 වැනිදා කොලඹදී මැච් දෙකක් තිබුණි. එකක් ලංකාව සහ පකිස්ථානය අතර 20 යි 20 ක්‍රිකට් තරඟයයි. අනෙක නම් බංගලාදේශ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බොදුනුවන්ට සිදුවු හිරිහැර සම්බන්ධව බොදුබලසේනා සංවිධානය විසින් පැවැත්වු උද්ඝෝෂණයයි.

    ක්‍රිකට් තරඟයට වඩා මේ උද්ඝෝෂණය සුවිශේෂී වීමට ප්‍රධාන හේතුව නම් එයට සිංහල භාෂිත අන්තර්ජාලය තුල ලබා දුන් ප්‍රචාරයේ ප්‍රමාණයයි. එනම් අන්තර්ජාලය තුල සිටින කාර්ඩ්බෝර්ඩ් වීරයන් විසින් අනේකාකාර ලෙස නිර්මාණය කරන ලද පෝස්ටර් විශාල සංඛ්‍යාවක් අපට මුණුපොතෙන් දැකගන්නට ලැබුණි. සමහරුන්ට මෙම පෝස්ටර් මගේ ‍බිත්තියට wall එවා පමණක් සැනසුමක් නැති නිසාදෝ පුද්ගලික පණිවිඩ message ‍ලෙසත් එවා තිබුණි. මෙම පෝස්ටර සියල්ලේම වාගේ තිබුණේ මුස්ලිම් වරුන්ට විරුද්ධව සටන් පාඨ සහ ඉස්ලාමයට අපහාසයන්ය.

    අද අන්තර්ජාලය තුල කාර්ඩ්බෝර්ඩ් වීරයෙකු වන්නට එතරම් සුදුසුකම් අවශ්‍ය නැත. ඔබට පරිඝනක ග්‍රැෆික් සම්බන්ධව මඳ පමණින් හෝ දැනුමක් තිබේ නම් එය හොඳටම සෑහෙන්නේය. සිංහල අකුරු ලියන්නට ගූගුල් මාමාගේ සිංහල transliteration තිබෙන නිසා ප්‍රශ්නයක් නැත. ඊට පසුව ෆොටෝ කෑල්ලකට ඕනෑම දෙයක් අමුණා ග්‍රැෆික් වලින් වැඩක් දමා මුණුපොතේ පලකරති. මෙවැනි කාර්ඩ්බෝර්ඩ් බොහෝ දෙනෙකු පෙනී සිටින්නේ බුදු දහම ආරක්ෂා කිරීමේ කටයුත්තට යැයි පවසති. නමුත් ඔවුන්ගේ පෝස්ටර් වලින් වැඩිපුර පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පිළිකුල් කළ වදාල වෛරය, ක්‍රෝධය සහ අසහනයයි.

    MiNg1.jpg

    බොදුබලසේනා උද්ඝෝෂණ මාවතේදී

    ribuan-umat-islam-sri-lanka-turun-ke-jalan-_120924191158-715.JPG

    මුස්ලිම් අප ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයට එරෙහිව පැවැත්වු උද්ඝෝණය මාවතේදී

    මෙම උද්ඝෝෂණය සම්බන්ධව අන්තර්ජාලයේ කාර්ඩ්බෝර්ඩ් වීරයන් විසින් පතුරුවන ලද පෝස්ටර් දුටු සමහරු තක්කු මුක්කු විය. ඉතිහාසයේ පෙරකිසිදාකටත් වඩා පිරිසක් කොලඹට ඇවිත් මුලු කොලඹම හිස් ගොඩක් වනු ඇති බවට ඇතැමුන් සිතුහ. නමුත් අහෝ ඛේදයකි!!! එයට සාමාන්‍ය උද්ඝෝෂණයකට

    පැමිණෙන සෙනග ප්‍රමාණයවත් ඇදගන්නට නොහැකි වී තිබුණි. පැමිණ සිටි අයගෙන්ද වැඩියෙන්ම අප දුටුයේ භික්ෂුන් වහන්සේලාය. ඔවුන් අතරද බංගලාදේශයෙන් මෙරටට ඉගෙනුම ලබන්නට පැමිණි අයයි. සමහර හයක් හතරක් නොතේරෙන වයසේ සිටින කුඩා සාමනේරයන් වහන්සේලාද කැඳවා ගෙනවිත් තිබුණි.

    JEHvm.jpg

    බොදුබලසේනා උද්ඝෝෂණයේ තවත් දසුනක්

    මෙය ඇත්තටම අසාර්ථක ප්‍රයත්නයකි. මෙය අසාර්ථක වීමට හේතුව කුමක්ද? ප්‍රධාන හේතුව නම් බොදුනු සමාජය තුල සිටින ප්‍රධාන පෙලේ ආගම්බේධවාදී කල්ලි මෙයට සහයෝගය නොදීමයි. ජාතික හෙල උරුමය, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, සිංහල රාවය වැනි කිසිදු සංවිධානයක සහයෝගයක් මෙයට නොලැබුණි. අද මෙම ආගම්බේධවාදීන් අතර කල්ලිවාදයක් ගොඩ නැගී ඇත. බොහෝ ආගම්බේධවාදී නායකයන්ට අවශ්‍ය තමන් මුලික කරගෙන වැඩසටහන් දියත් කිරීමටය. සිවිල් බලය තිබෙන ප්‍රකාරයට ඒ ඒ අයවළුන් පිටුපස කල්ලි බිහිවී ඇත. ඒ කල්ලියේ අය යන්නේ ඒ ඒ කල්ලිය විසින් සංවිධානය කළ ඒවාට පමණි. මේ සියල්ලේ යථාර්තය කුමක්ද? බල ලෝභය විනා අන් කුමක්ද?

    tumblr_maxg98LDEo1rcjftgo1_500.jpg

    මුස්ලිම් වරුන් විසින් ඇමරිකාවට විරුද්ධව කොටුවේ කළ උද්ඝෝෂණය

    බංගලාදේශ බොදුනුවන්ට සිදුවුණු හිරිහැර සම්බන්ධව දියත් කළයුතුව තිබුණේ පොදු උද්ඝෝෂණයකි. එයට ලංකාවේ වෙසෙන අනෙකුත් ආගමික නියෝජනයන්ද සහිතව ඉතාමත් හොඳ උද්ඝෝෂණයක් කළ හැකිව තිබුණි. ලාංකික බොදුනුවන්ට ලංකාවේ අන්‍යාගමිකයන්ගේද සහය හිමි බැව් ලොවට පෙන්වන්නට හැකි වන්නේ එලෙසය. බොදුබලසේනාව විසින් අන්තගාමීව ඇරඹු මෙම උද්ඝෝෂණය නිසා සහ අන්තර්ජාලය තුල ඒ සඳහා පැවැත්වුණු පෝස්ටර් යුද්ධයෙන් ලාංකික මුස්ලිම් වරුන් කෙරෙහි වෛරය පැතිරු නිසා සියල්ල ව්‍යර්ථ වුණි. වෛරයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ඇරඹි එය අවසන් වුයේද එලෙසින්මය. දැන් අන්තර්ජාලය තුල නැවතත් මුස්ලිම් වරුන්ට විරුද්ධව පෝස්ටර් පතුරවන්නේ එනිසාවෙනි.
    k539Y.jpg

    උද්ඝො‍්ෂණයට පැමිනි බංගලාදේශයෙන් මෙරටට පැමිණ ඉගෙන ගන්නා යතිවරුන්

    esoK5.jpg

    උද්ඝො‍්ෂණයට පැමිනි බංගලාදේශයෙන් මෙරටට පැමිණ ඉගෙන ගන්නා යතිවරුන්

    VGhNL.jpg

    හයක් හතරක් නොතේරෙන කුඩා සාමනේර හිමි වරුන් ගෙනාවේ ඇයි?

    ලංකාව තුල ආගම්බේධය පතුරවන්නන්ට කිසිදු දහමක් රැක ගැනීමේ කැක්කුමක් නැත. ඔවුන්ට සැමටම අවශ්‍ය පුද්ගලිකව තමන් වටා සිවිල් බලයක් ආරෝපනය කරගැනීමයි. එමගින් ඔවුන්ට දේශපාලන සයුරේ යහමින් පිහිනිය හැක. මා ලක්වැසි ජනතාවගෙන් ඉල්ලන්නේ මොවුන්ගේ ආත්මාර්ථකාමී උවමනාවන්ට හසුවන්නට එපා.

    උපුටා ගත්තු තැන

    http://www.anvermanatunga.com/2012/10/05/bodubalasena-sinhala-2/

    මෙම ඉහත පොස්ට් අකේ වැරද්දක් තියෙනවනම්, ඔය කියන කාඩ් බෝර්ඩ් චන්දියෝ හොදට පැහැදිලි කරලා උත්තරක් දුන්නොත් හරි නේ. එක මගහැර බයිලා ගහනවානම්, උත්තරයක් නැහැයි කියන එකනේ තේරුම. දැන් මේකටත් බනින්නේ නැතුව පුලුවන්නන්ම් උත්තරයක් දෙන්නකෝ හම්බයෝන්ගේ කට වැහෙන්න. කෝ දැන් ඔය කියන චන්ටියෝ

    කව්රු වුනත් බංගලාදේශයේ බෞද්ද ස්ටාන කඩපු එක වැරදි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් මචන් ලංකාවේ ඉන්න සිංහලයෝ ටික දැන් හඳට රොකට් හදාගෙන ගිහිල්ලත් ඉවරයි :D :lol:
    රාවණාගේ Mercury Engine එක ගැන බලපන්
    ඒකෙන් වෙනත් ග්‍රහලෝක වලට ගිය එක ගැන සාධක තියෙනවා.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    මසිරින්ගෙන් 75% මොඩයන් :cool: උගත්තු ඉන්නවා එ අරාබියෙන් දැනුම ලැබුන නිසා නෙමෙ යුරොපයෙන් / ප්‍රාංශ බශාවෙන් ප්‍රාංශ පොත් පත් වලින් දැනුම ලැබුනා උන්ට මසිරි වල යමෙක් උගතෙක්නම් උ යුරොප්යෙ ඉගෙන ගත්ත දෙවල් ඔය ගුරුවරු නම් ඉන්නව ගල්ෆ් එකෙහ් මසිරි
    සුඩුසු කම අරාබි කතා කරන එක නැතිව වෙන මොන සුදුසු කමක්වත් නැහැ :(

    උඹ ආයි කතා කරන්නේ උඹ කුවේට් වල දකින දේවල් වලින්. කුවේට් වලට එන්නෙ මසරි වරුන්ගේ නූගත් කොට්ටාශයක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න මගෙන් උඹට පුංචි තෑග්ගක්

    http://en.wikipedia.org/wiki/List_of_Muslim_scientists
    [/QUOපිලිතුටින් තියෙවාTE]

    Science එක පිළිගන්න එවුන්ටයි Scientists ලා කියන්නේ
    Science එකේ තියෙන්නේ කුරාණයට වඩා වෙනස් දෙයක්.
    Science එකේ තියෙන්නේ කවුරු හරි කියපු දෙයක් ඒ විදියටම පිළිගන්න නෙවෙයි
    ඒක පරික්ෂාකරලා බලලා පිළිගන්නයි. ඉතින් මුන් මුස්ලිම් නෙවෙයි හරියටම
    බැලුවොත්. මුන් නමට මුස්ලිම්.

    ඔය තියෙන්නෙ පිලිතුර උන් ආගම හරියට අදහනවා නම් Scientists ලා වෙන්න බැහැ :no:
    අල්ලා දෙවියන්ව විශ්වාස නොකර උපතින් ලැබුන මුස්ලිම් කමත් එක්ක ජිවත් වෙනවා ඇති බන් :rofl:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    මෙම ඉහත පොස්ට් අකේ වැරද්දක් තියෙනවනම්, ඔය කියන කාඩ් බෝර්ඩ් චන්දියෝ හොදට පැහැදිලි කරලා උත්තරක් දුන්නොත් හරි නේ. එක මගහැර බයිලා ගහනවානම්, උත්තරයක් නැහැයි කියන එකනේ තේරුම. දැන් මේකටත් බනින්නේ නැතුව පුලුවන්නන්ම් උත්තරයක් දෙන්නකෝ හම්බයෝන්ගේ කට වැහෙන්න. කෝ දැන් ඔය කියන චන්ටියෝ

    කව්රු වුනත් බංගලාදේශයේ බෞද්ද ස්ටාන කඩපු එක වැරදි

    මාතෘකාවට අදාල කතාවක්. බොහොම හොඳයි. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් මචන් ලංකාවේ ඉන්න සිංහලයෝ ටික දැන් හඳට රොකට් හදාගෙන ගිහිල්ලත් ඉවරයි :D :lol:

    හදට යන්න පුකේ අමාරුවක් නෑ.. යකෝ අපිට සල්ලි තිබුනනං හදට විතරක් නෙවේ යකෝ යන්නෙ.. හදේ ඉදල ගෙනාපු පස් වල පරීක්ෂණ සේරම කරේ කව්රුවත් මොහොමඩ් පොන්නයෙක් නෙවේ යකෝ.. ශ්‍රී ලාංකිකයෙක් :lol::lol::lol: ඇයි ඒ නබී වේසිගෙ fan කෙනෙක්ට දුන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ :lol:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රාවණාගේ Mercury Engine එක ගැන බලපන්
    ඒකෙන් වෙනත් ග්‍රහලෝක වලට ගිය එක ගැන සාධක තියෙනවා.

    උඹලගේ මොලේ තමයි මොලේ :lol: