කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් මල් මල් මල් මල් මල් මල් මල් මල් මල් මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් මල් මල් මල් මල් මල් මල් මල් මල් මල් මල්
RePost බුවා;13573188 said:අපේ ගෙදර සෙටප් එක නම් අයියව මම කොහොමත් තියා ගන්නේ නෑ....
මේක අයිය කැමති විදිහ නෙමෙයි නම් කට වහගෙන, කැමති අයට විදින්න දෙන්න....
නැතුව බොරුවට කෑ ගහන්න එපා....
අච්චර අමරුවෙන් නියමෙට ශෝ එක කරන කිබුල් අයියටත් අප්සෙට් යනව ඔය වැඩ වලින්.....

පොඩියට දාපන් බන්, ඇස් වලට අමාරුයිRePost බුවා;13573201 said:මට නම් වැඩි වයසක් නෑ......
ඒ නිසා උබ නිකන් ඉදපන්...
උබට නම් සෑහෙන්න වයසක් ඇති,,,,
ඒකනේ මේ වෑල් බුරුල් වෙලා දගලන්නේ.....
සින්දු අහන්න බැරි නම් අහන එවුන්ට අහන්න දීලා වද නොදි පලයන් බන්.......
ඇයි මේකේ 7න් ලියන්න උබෙන් අවසර ගන්න ඕනෙද?

අපිට ඩිනර් එක දෙන්න නෝනලා නෑනේ. අපිම හොයා ගන්න ඕනේ

ඇයි මේ උයාට තරහා ගිහින්. වැඩිය හයියෙන් කෑ ගහන්න එපා.RePost බුවා;13573201 said:මට නම් වැඩි වයසක් නෑ......
ඒ නිසා උබ නිකන් ඉදපන්...
උබට නම් සෑහෙන්න වයසක් ඇති,,,,
ඒකනේ මේ වෑල් බුරුල් වෙලා දගලන්නේ.....
සින්දු අහන්න බැරි නම් අහන එවුන්ට අහන්න දීලා වද නොදි පලයන් බන්.......
ඇයි මේකේ 7න් ලියන්න උබෙන් අවසර ගන්න ඕනෙද?


කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්//
අවර නැකත නොවේ..
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුලු පිපේ...
මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී..
කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...
අරුණ ගලන පැයේ..
නෙත් මානෙන් ඉගිළීයන නුඹමය රාත්‍රී..
සිතට තනිය නොදී...
තුන් තිස්පැය මල් යහනට වැඩපන් දේවී...
කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්...//
මල්ලි මේක උඹලගේ ගෙදර සෙටප් එක නෙවේ නේ , public steam එකක්
I dun lyk this shyt and expressed it
and here all the ශාස්ත්‍රීය පන්ඩිතයෝ were trying to get me out of the thread , and I have to defend my point ; don't I ??![]()
RePost බුවා;13573201 said:මට නම් වැඩි වයසක් නෑ......
ඒ නිසා උබ නිකන් ඉදපන්...
උබට නම් සෑහෙන්න වයසක් ඇති,,,,
ඒකනේ මේ වෑල් බුරුල් වෙලා දගලන්නේ.....
සින්දු අහන්න බැරි නම් අහන එවුන්ට අහන්න දීලා වද නොදි පලයන් බන්.......
ඇයි මේකේ 7න් ලියන්න උබෙන් අවසර ගන්න ඕනෙද?
අපිට ඩිනර් එක දෙන්න නෝනලා නෑනේ. අපිම හොයා ගන්න ඕනේ



පැය 4කට ආසන්න කාලයක් රැදී සිට මෙය ශ්‍රවණය කළ සොයුරණි, බොහෝ මත් ම පින්.........!!!!
ඔබ වින්දා නම් යම් රසයක්.....එයයි මගේ සතුට.............!!!!!!!!
ගතැවුල් නොනැගෙන සති අන්තයක් වේවා.......!!!!!
කුසලානය ගෙන ඒමට අපට හැකි වේවා!!!!!!!!!!!!!!!!!!!![]()
![]()
![]()
කිඹුලා නං ඩිනර් එකට ලෑස්ති උනේ 8 ඉදං... නෝනට වාචික අල්ලසකුත් දුන්නා![]()
![]()


[FONT="]මහරගමට[/FONT] [FONT="]වහින්නැතිව[/FONT]
[FONT="]වහින්න[/FONT] [FONT="]ඕනෑ[/FONT] [FONT="]තැනකට[/FONT]
[FONT="]කුඩයක්වත්[/FONT] [FONT="]අතේ[/FONT] [FONT="]නැතිව[/FONT]
[FONT="]ඈ[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]බස්[/FONT] [FONT="]නැවතුම[/FONT] [FONT="]ලග[/FONT]
[FONT="]උදේ[/FONT] [FONT="]ඉදන්[/FONT] [FONT="]වද[/FONT] [FONT="]විදලා[/FONT]
[FONT="]දැනුයි[/FONT] [FONT="]ගියේ[/FONT] [FONT="]වැඩ[/FONT] [FONT="]ඇරිලා[/FONT]
[FONT="]ඇදන්[/FONT] [FONT="]හිටපු[/FONT] [FONT="]ඔසරියමයි[/FONT]
[FONT="]හෙටත්[/FONT] [FONT="]අදින්නෙ[/FONT] [FONT="]කියලා[/FONT]
[FONT="]මහ[/FONT] [FONT="]වැස්සට[/FONT] [FONT="]තෙමුනොත්[/FONT] [FONT="]ඈ[/FONT]
[FONT="]හෙට[/FONT] [FONT="]අඳින්න[/FONT] [FONT="]ඇදුමක්[/FONT] [FONT="]නෑ[/FONT]
[FONT="]මග[/FONT] [FONT="]හිටියොත්[/FONT] [FONT="]වැස්ස[/FONT] [FONT="]නිසා[/FONT]
[FONT="]ගෙදර[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]වෙන්නෙත්[/FONT] [FONT="]රෑ[/FONT]

කිඹුලා කෝමත් upset එකෙන් හිටියේ![]()
ඒකනේ උඹලවත් වට කරගෙන බූට් සින්දු play කර කර හිටියේ ......
and u were dumb enough not to notice it
![]()
උඹ වගේ අනාතයෙක් ගේ ගෙදර එන්න කිසිම උවමනාවක් නෑ රේඩියෝ අහන්න , ඒක නිකං අර ජොලියට වගෙ කිව්ව දෙයක් LOL අනාත්යා
වලිදාගන්නෙ නැතුව දෙන්නගෙම අදහස් හොඳින් ප්‍රකාශ කළාම කාටවත් ගැටලුවක් නැහැනෙ.
ගැහැණු ළමයින්ට එක එක කථා කියන්නයි කුණුහරුප කියන්නයි නැතුව තමන්ගෙ අදහස කියන්න බැරිකමක් මේ ත්‍රේඩ් එකේ ඉන්න කාටවත් නැහැනෙ නේද?



ඌට මල පැනලා ඉන්නේ ගිය සතියේ ත්රෙඩ් එක ඩිලීට් කරපු සීන් එකට....... 