2019 Jan-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්තුතියි තරිදු මගේ ගීත ඉල්ලීම් 2 ලබාදුන්නට :love:
    අදත් සුපිරි රේඩියෝ ෂෝ එකක් අරන් ආවා
    තාමත් තහඩු සද්ද කනේ රැව් පිළිරැව් දෙනවා
    ලබන සතියෙත් රේඩියෝ ෂෝ එක අරන් එන්න
    අසා සිටි ඔබ සැමටත් ස්තුතියි

    සැමට ම සුභ රාත්‍රියක් !!!

    යන්න එපා යකෝ......:angry::angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එන් කේ සීයාගෙ ......:dull:
    සිංදුව සුභ පැතුම් සීයේ......:love::love:
    ඔයාලු ටොප් ටෝස්ටර් ....:P
    පීසා එකක්වත් දෙයි :rofl::rofl:


    වයර් ලස් වෙලා :lol::lol:


    රේඩියෝ ඕවර් :P


    කෝ කෝ සිංදු


    කෝ අනේ තරී බබා


    මොකද වෙලා තියෙන්නෙ


    පොලීසියෙන් පැන්නද :baffled::baffled:
    තෝ මේකත් ස්පෑම් කරන්න ගත්තද?