ඉතින් මේ අනුව බලනකොට ලංකාවේ පොන්නයෝ /පොන්නියෝ ඕන තරම් ඉන්න පුලුවන්
ඒක එළියෙන් පේන්නේ නෑ. අහලම තමයි දැනගනන් වෙන්නේ ඒක හරියට කන්‍යභාවය
ගැන අහන්නේ නැතුවම කියන්න බෑ වගේ.
ටර්නර් සින්ඩ්‍රොම් එක නම් පහසුවෙන්ම පිටින් දැන ගන්න පුලුවන්.දැකපු ගමන්ම.
ක්ලේන්ෆිල්ටර් සින්ඩ්‍රෝම් එකත් බොහෝ අවස්තා වල පිටින් අදුරගන්න පුලුවන්.
ඒකට අහලා බලන්න ඔනේ නෑ.







