පොන්නයෝ ගැන

Jun 8, 2012
985
251
0
kandy
ඉතින් මේ අනුව බලනකොට ලංකාවේ පොන්නයෝ /පොන්නියෝ ඕන තරම් ඉන්න පුලුවන්
ඒක එළියෙන් පේන්නේ නෑ. අහලම තමයි දැනගනන් වෙන්නේ ඒක හරියට කන්‍යභාවය
ගැන අහන්නේ නැතුවම කියන්න බෑ වගේ.

ටර්නර් සින්ඩ්‍රොම් එක නම් පහසුවෙන්ම පිටින් දැන ගන්න පුලුවන්.දැකපු ගමන්ම.
ක්ලේන්ෆිල්ටර් සින්ඩ්‍රෝම් එකත් බොහෝ අවස්තා වල පිටින් අදුරගන්න පුලුවන්.
ඒකට අහලා බලන්න ඔනේ නෑ. :no::no::no:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681

මෙහෙමයි ප්‍රතිකාර කරේ නැත්නම් බෑ. නමුත් දැන් ගොඩක් වෙලාවට
ටර්නර් සහලක්ෂණයට ප්‍රතිකාර කරනවා විශේෂයෙන්ම Cosmetic Surgery
එතකොට අදුනගන්න බෑ. ක්ලෙන්ෆිල්ටර්ස් සහලක්ෂණය මතුපිටින් අදුන ගන්න බෑ
මේකේ වෙනස ගොඩක් වෙලාවට තියෙන්නේ ලිංග්‍රේන්ද්‍රියේ සහා ජාන වලයි.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලිපියේ වැරදි තැන් හැදුවා.
නපුංසක තියෙන තැන්වලට මම පොන්නයා කියලා දාලා තියෙන්නේ. lol
නමුත් පොන්නයා කියන්නේ නපුංසක කියන එකට නෙවෙයි
මේ වචන ටිකක් සැර වෙන්න පුලුවන් නමුත් වෙන වචනයක් නෑ use කරන්න :(
 
Jun 8, 2012
985
251
0
kandy
මෙහෙමයි ප්‍රතිකාර කරේ නැත්නම් බෑ. නමුත් දැන් ගොඩක් වෙලාවට
ටර්නර් සහලක්ෂණයට ප්‍රතිකාර කරනවා විශේෂයෙන්ම Cosmetic Surgery
එතකොට අදුනගන්න බෑ. ක්ලෙන්ෆිල්ටර්ස් සහලක්ෂණය මතුපිටින් අදුන ගන්න බෑ
මේකේ වෙනස ගොඩක් වෙලාවට තියෙන්නේ ලිංග්‍රේන්ද්‍රියේ සහා ජාන වලයි.

gene mutations වලට ප්‍රතිකාර කරලා නිවැරදි කරන්න බෑ.කලල කාලයේදීම අදුන ගත්තොත් කලලය විනාශ කිරීම තමා කරන්න පුලුවන්.
නමුත් surgery වලින් සමහර symptoms හදන්න පුලුවන්.

turner syndrome ලක්ශන
1.උසින් ගොඩක් අඩුයි
2.Webbed neck (ගෙල බැදි පටල)
3.මානසික තත්වය හා බුද්දිය අඩුයි.
4.Lymphedema (වසා පද්දතියෙ ගැටලු නිසා අත් පා ඉදිමීම)
5.Poor breast development

මේවගෙන් කීපයක් plastic surgery වලින් හදන්න පුලුවනන්(2,5). ඒවා හදුවත් turner syndrome තියනවා කියන එක පිටින් දැන ගන්න පුලුවන්.
 
දැන්න මගුලක් කියපන් මචන්
මේ ලක්ෂණ ටර්නර් සහලක්ෂණයට විතරක් නෙවෙයි අනෙක් රෝග
වලටත් එන්න පුලුවන්. උසින් අඩු බව එනවා පොඩිකාලේ
හරියට වර්ධක හෝමෝනය ශ්‍රාවය වෙලා නැත්නම්.සාමාන්‍යයෙන්
කෙනෙක් වැඩෙන්නවා Teen age එකේ අග වෙනකම්.
ඉතින් මේ කාලේ වර්ධක හෝමෝනය ශ්‍රාවය වුනේ නැත්නම්
කොට වෙනවා, ගෙල බැදි පටලය ඒ කියන්නේ ඉදිමීම එන්න පුලුවන්
තයිරෝඩ ග්‍රන්ථි ඉදිමූනාම එතකොට තයිරෝඩ ග්‍රන්ථි වල ප්‍රශ්ණයක්ද
නැත්නම් ටර්නර් සහලක්ෂණයද කියලා හොයාගන්න බෑ,
තන්දෙකේ size එක A cup ඉදලා Z වෙනකම් තියෙනවා
AA තමයි පොඩිම size එක, A එකත් පොඩියි මේවාට කියන්නේ
ලෑලි පපු කියලා. ඒකට ටර්නර් සහලක්ෂණයම තියෙන්න ඕන
නෑ. ස්භාවිකවම වුනත් තන් පොඩි වෙන්න පුලුවන්. අනික
තන් දෙක පොඩි වුනොත් ලොකු කරලා ගන්න පුලුවන්. ඒකට තමයි
Breast Implant තියෙන්නේ.
උබලා copy paste ,translate කරාට හරියන්නේ නෑ
Biology ගැන හරියට දැනුමක් නැතුව.
 
මචන් මුලින්ම කිව්වොත් මේකෙ කිසිම copy paste ,translate කතාවක් නෑ.මම මේක ලිව්වෙ මගේ දැනුමෙන්.
"Biology ගැන හරියට දැනුමක් නැතුව" :baffled::baffled::baffled::lol:

somatotropin අඩු උනාම තමා බන් උස අඩු වෙන්නෙ,somatotropin අඩු වෙන්න හේතුව තමා genome එකේ වර්ණදේහ අඩු බව.ඒ වගෙම අනික් ලක්ශණ වලටත් හේතුව ඕක. ඒ ලක්ශණ බොහොමයක් (ලක්ශණ් 15ක් විතර තියනවා) කෙනෙක් ලග තියනවා නම් ටර්නර් සහල්ක්ශනය තියනවා කියලා කියන්න පුලුවන්.

මම ඔය සියන්ඩ්‍රෝම් දෙකම තියන අයව දැකල තියනවා.ඒ ගොල්ලන්ව පහසුවෙන් අදුන ගන්න පුලුවන් genetics ගැන පොඩි දැනුමක් හරි තියනවානම්.
උබ කියල තියනවානෙ එහෙම අදුර ගන්න බෑ,genome එක බලන්නෙ නැතිව කියලා.ඒකයි මම ලක්ශණ ටිකකුත් දැම්මෙ.
dont take it personal මචන්.
 
Last edited:

එහෙම අදුන ගන්න බෑ. මම Personally දන්න නිසා කියන්නේ.
අදුන ගන්න පුලුවන් genetic test (DNA test) එකක් කරලා විතරමයි.
උබට විශේෂයෙන්ම අදුනගන්න පුලුවන්. උබට වෙන මොකක් හරි බලයක් තියෙන නිසාද
කියලා මම දන්නේ නෑ. නමුත් සාමාන්‍යය කෙනෙකුට එහෙම genetic disorders
මතුපිටින් අදුන ගන්න බෑ ලේසියෙන්. අඩුම ගානේ ලිංගේන්ද්‍රය වත් පොඩ්ඩක් බලන්න ඕනේ
නමුත් හැම එකාම හු*ත්ත/ප*යිය එළියේ දාගෙන යන්නේ නෑ නේ?
උබ දාගෙන යනවද මම දන්නේ නෑ නමුත් සාමාන්‍යය එවුන් එහෙම නෑ
උබලට තියෙන්නේ බන් වෙන මොකක් වත් නෙවෙයි
පණ්ඩිත කම. දන්න බව පෙන්වන්න එනවා මොකෙක් හරි හොද වැදගත් එකක් දැම්මම
උබ දන්න එකක් තියෙනවා නම් උබේ thread එකක දාපන්. මගේ thread එකේ
මට උගන්වන්නේ නැතුව. වැරද්දක් තියෙනවා නම් පෙන්වුවාට කමක් නෑ. නමුත් නැති වැරදි පෙන්වන එපා බොරුවට
 
මචන්, උබගෙ thread එකේ තියන පැහැදිලි වැරැද්දක් තමා මම පෙන්නුවෙ.නමුත් උබ ඒක පිලිගන්න සූදානම් නෑනේ.ඒකට මම මොනා කරන්නද?. වැරැද්ද පිලිගන්නෙ නැතුව මට බැන්න කියල වැඩක් වෙන්නෙ නෑනෙ බන්.
මම උබගෙ thread එක කියවලා ඊට පස්සෙ genatic disorders ගැන දැන ගත්තා නෙමේ නෙ බන්.
මම දන්න genatics වලට පරස්පර දෙයක් උබ දාල තියන හින්දා තමා මම ඒක පෙන්නලා දුන්නෙ.
උබ නොදන්න subject එකක් ගැන දාද්දි ඒක ගැන හොදට හොයල බලලා දාපන්.නැත්නම් subject එක දන්න උන් ඒක කියවද්දි හොද නෑනෙ බන්.
මම වැරැද්ද සාමකාමීව තමා පෙන්නලා දුන්නෙ.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මචන්, උබගෙ thread එකේ තියන පැහැදිලි වැරැද්දක් තමා මම පෙන්නුවෙ.නමුත් උබ ඒක පිලිගන්න සූදානම් නෑනේ.ඒකට මම මොනා කරන්නද?. වැරැද්ද පිලිගන්නෙ නැතුව මට බැන්න කියල වැඩක් වෙන්නෙ නෑනෙ බන්.
මම උබගෙ thread එක කියවලා ඊට පස්සෙ genetic disorders ගැන දැන ගත්තා නෙමේ නෙ බන්.
මම දන්න genatics වලට පරස්පර දෙයක් උබ දාල තියන හින්දා තමා මම ඒක පෙන්නලා දුන්නෙ.
උබ නොදන්න subject එකක් ගැන දාද්දි ඒක ගැන හොදට හොයල බලලා දාපන්.නැත්නම් subject එක දන්න උන් ඒක කියවද්දි හොද නෑනෙ බන්.
මම වැරැද්ද සාමකාමීව තමා පෙන්නලා දුන්නෙ.

දන්න එකා එහෙනම් thread එකක් දනවකෝ මේක අස්සේ රිංගන්නේ.
මම biology වලින් bachelor එක කරාට genetic ගැන හොදට අධ්‍යනය කරලා
තියෙනවා. මම මේක දැම්මේ උබත් එක්ක තර්ක කරන්න නෙවෙයි නොදන්න එවුන් දැනුවත්
කරන්නයි.
EDIT

මම ආයි බැලුවා එහෙම වැරද්දක් නෑ.
මට සැකෙට තියෙන්නේ වචනය හැදිච්ච විදිය ගැන විතරයි.
ඒක අරාබියෙන් ආපු වචනයක්ද නැත්නම් ඊට කලින් (අනුරාධපුර යුගයේ ) චීනෙන් ආපු
වචන වලින් බිදිච්ච වචනයක්ද කියලා සැකයි. ඔටෝමාන් අධිරාජ්‍යය 13 වැනි සියවසේ තිබුනේ
එතකොට තමයි නපුංසකයෝ හිටියේ. නමුත් චීනේ ඊට කලින් ඉදලම ඉදලා තියෙනවා
 
Last edited:
  • Like
Reactions: prabo22
Jun 8, 2012
985
251
0
kandy
දන්න එකා එහෙනම් thread එකක් දනවකෝ මේක අස්සේ රිංගන්නේ.
මම biology වලින් bachelor එක කරාට genetic ගැන හොදට අධ්‍යනය කරලා
තියෙනවා. මම මේක දැම්මේ උබත් එක්ක තර්ක කරන්න නෙවෙයි නොදන්න එවුන් දැනුවත්
කරන්නයි.

හ්ම්ම්, ඒක ඇත්ත මේක උබේ thread එක.
මගෙත් වැරැද්ද, මට තිබුනා උබට pm එකක් දාන්න,thread එකේ දන්නෙ නැතිව.
මම හිතුවෙ නෑ උබට ඔච්චර තරහ යනව කියලා,මගෙ පලවෙනි පෝස්ට් එක බැලුවොත් පෙනෙයි මම මුකුත් ඔප්පු කරන්න ගියෙ නැති බව,මම නොකියා කියල තියෙන්නෙ මේක ගැන ටිකක් බලපන් කියලානෙ.
anyway its your thread.sorry for interrupting.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    පොන්නයා ගිය දුරක තරම මගේ අම්මෝ...:shocked:

    එතකොට බන් අර කපල් එකක් සැප අරගෙන ආවට පස්සේ කාටත් හොරෙන් ඒ කාමරයට රිංගලා උන්ගේ යට ජංගිය ලැවකන එකාට මොකක්ද බන් කියන්නේ??? :P