කොර්ස් help

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන්ලා මට ලොකු උදව්වක් ඕනි මට කෝස් එකක් කරන්න අයිඩියා.. දෑන් මන් මේ අවුරුද්දේ තමයි A/L කරේ තාම පේපර් බලන්න හිතලාවත් නෑහෑ නේ මන් අයිඩියා තියන් ඉන්නේ NIBM එකේ එකක් හරි Pharmacy කොර්ස් එකක් හරි මට NIBM එකේ හොද කොර්ස් ටිකක් ගෑන දන්න කවුරු හරි උදව් කරනවද ? ෆාමසි කොර්ස් ගෑන දන්න කෙනෙක් මට ඒ කොර්ස් එක ගෑනත් පොඩි උදව්වක් කරන්න.



සාමනයෙන් කරන කොර්ස් එක ජොබ් එකකට ඈප්ප්ලයි කරන්න පුලුවන් හොද කොර්ස් එකක්ක් කියන්න දන්නවනේ දෑන් පොඩි පොඩි එව්වා කරලා නගර සභා වටවත් ගන්නේ නෑහෑ කට්ටිය ටම ඔනි වේයි කොර්ස් කරන්න හිතන් ඉන්න අයට මේකේ පොඩ්ඩක් විස්තර ඈතුලුව දාන්න ලොකු පිනක් ෆාමසි කොර්ස් එක ගෑනෑත් දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න මේ වෙලාවේ මට දෙන්න පුලුවන් එකම හෙල්ප් එක රෙප් තමයි හෙහී... පොඩි බුම්ප් වුනත් කම් නෑහෑ දන්නේ නෑත්නම්



කට්ටීයටම බුදු සරනයි...................:yes:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බම්ප් මල්ලියා.. කොරස් කිවුවම මම හිතුවෙ වෙන දෙයක්..:)
    Bio ද කරේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    NIBM එකේ මචං IT/Mgt තමයි තියෙන්නෙ
    IT වල තියෙනව MIS(Management Information System ) Degree එක
    ඩීප්ලොම ලෙවල් විදියට තමයි තියෙන්නෙ
    Mgt - මානව සම්පත්,ව්‍යාපාර කළමනාකරණ වගේ දේවල් වලට Degree තියෙනවා කරන්න
    අපි කරන්නෙ MIS එක,ඊට අමතරව BCS එකත් කරනවා
    හොද රැකියාවක් කරනවා නම් SE Side එකේ එන්.අයි.බී.එම හොදයි
    රජයේ විශ්වාසය තියෙනවා.ලංකාවේ සහ ලොව පුරා පිලිගැනීම

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    NIBM එකේ මචං IT/Mgt තමයි තියෙන්නෙ
    IT වල තියෙනව MIS(Management Information System ) Degree එක
    ඩීප්ලොම ලෙවල් විදියට තමයි තියෙන්නෙ
    Mgt - මානව සම්පත්,ව්‍යාපාර කළමනාකරණ වගේ දේවල් වලට Degree තියෙනවා කරන්න
    අපි කරන්නෙ MIS එක,ඊට අමතරව BCS එකත් කරනවා
    හොද රැකියාවක් කරනවා නම් SE Side එකේ එන්.අයි.බී.එම හොදයි
    රජයේ විශ්වාසය තියෙනවා.ලංකාවේ සහ ලොව පුරා පිලිගැනීම


    අය්යේ දෑන් මන් අය්යා කරන වගේ එකක් කරන්න අවොත් ඒ වට ඉල්ලන කොලිෆිකේශන් මොනවද අවුරුදු කීයක් කෝර්ස් එක තියෙනවද අය්යෙ ?? තෑන්ක්ස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අය්යේ දෑන් මන් අය්යා කරන වගේ එකක් කරන්න අවොත් ඒ වට ඉල්ලන කොලිෆිකේශන් මොනවද අවුරුදු කීයක් කෝර්ස් එක තියෙනවද අය්යෙ ?? තෑන්ක්ස්
    කරන්න පුළුවන් මචං අවුලක් නෑ
    සාමාන්‍ය පෙළ විෂයන් පහක් සමාත් හෝ
    උසස් පෙළ විෂයන් දෙකක් හොදින් සමත් නම් පුළුවන්
    පොඩි ඇතුල්වීමේ විභාගයක් තියල තමයි ගන්නේ
    පලවන අවුරුද්ද ගැන මෙන්න ලින්ක් ඒක
    http://www.nibm.lk/main.php?nID=Search&id=1
    පළමු සහ දෙවන වසර යන්නේ Diploma සහ Higher Diploma විදියට මචං
    තෙවන සහ හටරවන අවුරුද්ද සාමාන්‍ය උපාධි අකාරයෙන් පැවැත්වෙනවා
    සෑම Module එකක් අවසානයේම ඊට අදාළ විභාග තියෙනවා

    ඔයාට කෙටි කාලයකින් Degree එකක් කරන්න නම් BCS කරන්න පුළුවන්
    දෙකේම එකම අරමුණ තමයි සපුරන්නෙ
     
    • Like
    Reactions: kellsupun