2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දිනෙන් දිනම මට යම් බලයක් ලැබෙන බවනම් දැනෙනවා
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    උඹ අදහන්න වටිනවනෙ බන්.......නියමයි :):)
    එකත් මේ මාස දෙකේ විතරයි වගේ එලියන්ලා අපිට ජොබ් දෙනවලු :baffled:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔන්න ලොක්කා උඹ මට පොරොන්දු උනා සක්වලින් මෙහෙට බැස්සහම මට ලංකාවේ රජකම දෙනවා කියල...
    මං බලන් ඉන්නවා උඹ පොරොන්දු ඉටු කරනකම් හරිය... :love::love::love::love::love:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද දින ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් පමන වාර්ථා වී තිබෙනවා.ඒවගේම පෙරේදා සිදු වුන අස්වභවික භූ චලනය යන කරුණු මත යම් වෙනසක් සිදුවෙනවා.මේවා පිටසක්වල ජීවීන් ඇති කරන පරිසරික වෙනස්කම්.චුම්භක සහ ගුරුත්ව වෙනස් කම්. හෙටි දින ඔක්‍තෝබර් 7 වැනිදා. 7-9 කාල සීමා පිටසක්වල ජීවීන් එන්න නියමිත ලෙස මම සඳහන් කල දින අතර තිබෙන බව හිතේ තියාගෙන ඉන්න.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න ලොක්කා උඹ මට පොරොන්දු උනා සක්වලින් මෙහෙට බැස්සහම මට ලංකාවේ රජකම දෙනවා කියල...
    මං බලන් ඉන්නවා උඹ පොරොන්දු ඉටු කරනකම් හරිය... :love::love::love::love::love:
    ado oriya katha wada karanna epa yakow.
    uba kalin lankawa denawa kiwwe matane.
    dan mutada?
    pitasakwala akunakma gahapan
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අද දින ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් පමන වාර්ථා වී තිබෙනවා.ඒවගේම පෙරේදා සිදු වුන අස්වභවික භූ චලනය යන කරුණු මත යම් වෙනසක් සිදුවෙනවා.මේවා පිටසක්වල ජීවීන් ඇති කරන පරිසරික වෙනස්කම්.චුම්භක සහ ගුරුත්ව වෙනස් කම්. හෙටි දින ඔක්‍තෝබර් 7 වැනිදා. 7-9 කාල සීමා පිටසක්වල ජීවීන් එන්න නියමිත ලෙස මම සඳහන් කල දින අතර තිබෙන බව හිතේ තියාගෙන ඉන්න.
    අද 7 හෙට තමයි 8 :D
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    :oo::oo: ඔයාට මොකද කොපි පේස්ට් හාවා කියන්නෙ?? :confused::confused:
    දන්නේ නෑ.....:frown: කොපි පේස්ට් හාවෝ නෑ ඔටුවෝ ඉන්නේ...........:frown:
    සමීරට පිස්සු......:lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ane mandha ban:lol::lol::lol:
    මටත් ටිකක් ඉල්ල ගන්න ඕනේ :(
    කොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.
    එක කොන්දේසියක් වත් දාන්න බැයිද :(

    සමීරට පිස්සු......:lol:
    ඒලියන්ලා ආවහම මෙයාවත් පටවල යවන්න ඕන :frown:
     
    Status
    Not open for further replies.