දිනෙන් දිනම මට යම් බලයක් ලැබෙන බවනම් දැනෙනවා
එකත් මේ මාස දෙකේ විතරයි වගේ එලියන්ලා අපිට ජොබ් දෙනවලුඋඹ අදහන්න වටිනවනෙ බන්.......නියමයි![]()

හ්ම්......හ්ම්... හ්ම්...... ලෙක්චර්ස් වලට යනවයි කියන්නෙ වාතයක් තමයි.....![]()






ප්රින්ටින් මිස්ටේක්
හාවි බන්.

දිනෙන් දිනම මට යම් බලයක් ලැබෙන බවනම් දැනෙනවා
නිව්ටන් කීයක එකක්ද ?අද දින ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් පමන වාර්ථා වී තිබෙනවා.ඒවගේම පෙරේදා සිදු වුන අස්වභවික භූ චලනය යන කරුණු මත යම් වෙනසක් සිදුවෙනවා.මේවා පිටසක්වල ජීවීන් ඇති කරන පරිසරික වෙනස්කම්.චුම්භක සහ ගුරුත්ව වෙනස් කම්. හෙටි දින ඔක්තෝබර් 7 වැනිදා. 7-9 කාල සීමා පිටසක්වල ජීවීන් එන්න නියමිත ලෙස මම සඳහන් කල දින අතර තිබෙන බව හිතේ තියාගෙන ඉන්න.





ane mandha banප්රින්ටින් මිස්ටේක්
dan araya awahama api dhennawa athurudhan karnna balayi
නිව්ටන් කීයක එකක්ද ?



ado oriya katha wada karanna epa yakow.ඔන්න ලොක්කා උඹ මට පොරොන්දු උනා සක්වලින් මෙහෙට බැස්සහම මට ලංකාවේ රජකම දෙනවා කියල...
මං බලන් ඉන්නවා උඹ පොරොන්දු ඉටු කරනකම් හරිය...![]()
ado oriya katha wada karanna epa yakow.
uba kalin lankawa denawa kiwwe matane.
dan mutada?
pitasakwala akunakma gahapan

ado oriya katha wada karanna epa yakow.
uba kalin lankawa denawa kiwwe matane.
dan mutada?
pitasakwala akunakma gahapan






දෙකට බෙදලා දෙන්න වෙන්නේ.![]()






මම තමයි බොගේ ත්රෙඩ් එකට දෙවෙනියට රිප්ලයි කලේ. මට දීෆන් හරිද.... 
මම තමයි බොගේ ත්රෙඩ් එකට දෙවෙනියට රිප්ලයි කලේ. මට දීෆන් හරිද....
![]()

අද 7 හෙට තමයි 8අද දින ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් පමන වාර්ථා වී තිබෙනවා.ඒවගේම පෙරේදා සිදු වුන අස්වභවික භූ චලනය යන කරුණු මත යම් වෙනසක් සිදුවෙනවා.මේවා පිටසක්වල ජීවීන් ඇති කරන පරිසරික වෙනස්කම්.චුම්භක සහ ගුරුත්ව වෙනස් කම්. හෙටි දින ඔක්තෝබර් 7 වැනිදා. 7-9 කාල සීමා පිටසක්වල ජීවීන් එන්න නියමිත ලෙස මම සඳහන් කල දින අතර තිබෙන බව හිතේ තියාගෙන ඉන්න.

ඔයාට මොකද කොපි පේස්ට් හාවා කියන්නෙ??
![]()
කොපි පේස්ට් හාවෝ නෑ ඔටුවෝ ඉන්නේ...........

මටත් ටිකක් ඉල්ල ගන්න ඕනේane mandha ban![]()

එක කොන්දේසියක් වත් දාන්න බැයිදකොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.

ඒලියන්ලා ආවහම මෙයාවත් පටවල යවන්න ඕනසමීරට පිස්සු......
![]()
