T20 My Final Tickets Available

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,606
    3,205
    113
    2.5$ D lover :P
    එකද මු මේ 13000 දෙන්න හදන්නේ..:lol:

    gatta ganayi wikunana ganayi nemeyi mcn scene eka kiyanne wikunana eka world cup final match ekak balanna yanna thiyena chance ekak nathi kara gannawa ekata price ekak denna puluwan da?:nerd:

    නැ නැ..උබේ වැඩෙ උබ කරගනින්..ගන්න ඔන එකෙක් ගනි නේ..:) මේ බබාගේ ගාන තමා..:oo:

    අපි ගත්තේ මචං ටිකට් නිකුත් කරපු මුල්ම කාලේ මචං
    නියම මිල ගණන් මේ අවස්ථාවේ කියන ඒක හරි නෑ නෙ
    3000ට අඩුවෙන් ගත්තේ කියල කියමු

    දැන් උබ 13000 ආවොත් දෙනවද? :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    එකද මු මේ 13000 දෙන්න හදන්නේ..:lol:
    නැ නැ..උබේ වැඩෙ උබ කරගනින්..ගන්න ඔන එකෙක් ගනි නේ..:) මේ බබාගේ ගාන තමා..:oo:
    දැන් උබ 13000 ආවොත් දෙනවද? :eek:
    70% වගේ බලන්න යන්න ඕන කියන මතයේ ඉන්නෙ
    13 ට වැඩි වෙන්නත් පුළුවන්
    හිතාගන්න බැරුව ඉන්නෙ අපිට
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    70% වගේ බලන්න යන්න ඕන කියන මතයේ ඉන්නෙ
    13 ට වැඩි වෙන්නත් පුළුවන්
    හිතාගන්න බැරුව ඉන්නෙ අපිට

    උබට 13000 දීලා ගනී පු*ක් බලන් හිටපන්. :rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    303988_436180309752031_1788504232_n.jpg


    Simon Taufel and family walk across the R Premadasa Stadium outfield the day before his final umpiring appearance
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    එහෙනම් මම 6000ට විකුණල හරි යන්නේ නෑ
    මම මේක 13000ක් කරලා B Upper ඒක තියාගන්නවා

    wadi thanhawata yanna epa bun. C upper e ganata ganne na