එකද මු මේ 13000 දෙන්න හදන්නේ..2.5$ D lover![]()

gatta ganayi wikunana ganayi nemeyi mcn scene eka kiyanne wikunana eka world cup final match ekak balanna yanna thiyena chance ekak nathi kara gannawa ekata price ekak denna puluwan da?![]()
නැ නැ..උබේ වැඩෙ උබ කරගනින්..ගන්න ඔන එකෙක් ගනි නේ..
මේ බබාගේ ගාන තමා..
අපි ගත්තේ මචං ටිකට් නිකුත් කරපු මුල්ම කාලේ මචං
නියම මිල ගණන් මේ අවස්ථාවේ කියන ඒක හරි නෑ නෙ
3000ට අඩුවෙන් ගත්තේ කියල කියමු
දැන් උබ 13000 ආවොත් දෙනවද?



