LOL Cricket jokes today !!!!

seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    545491_286801794754184_2020080727_n.jpg
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    552652_10151270722493000_1924767237_n.jpg



    අපි ගෙදරට ආපු අයව හිස් අතින් යවන්නේ නැහැ.... මොකද අපි සැබවින්ම ශ්‍රී ලාංකිකයි:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    548346_10151102597326775_801975334_n.jpg




    අපේ ලෝකේ විරයෝ උඹලමයි..... අද අපි කදුලු හලනවා.... හතර වතාවක්ම කදුලු හැලුවා...... නමුත් ඒ හැම වෙලාවකම අපේ යටිහිත මහා හයියෙන් හිනා වුනා..... ඒ වෙන එකක් හින්ද නෙවෙයි..... අපි පැරදුනේ මුලු ලෝකෙන්ම දෙවෙනි තැන අරගෙන
    නිසා..... ඒ හැම වෙලාවකම උඹලා ලත් මෑණියන් වෙනුවෙන් මහා සේවයක් කළා....
    අපි අද ඇඩුවත් කවද හරි අපිත් මුළු ලෝකෙටම ඇහෙන්න හිනා වේවි.... අන්න එදාට අපිට උඹලාව අනිවාර්යෙන්ම සිහිපත් වේවි.....!!!!

    සිංහයන්ට ජය වේවා....
    .:love::love::love::love::love::love:
     
    Last edited: