T20 Final Match Tickets Available !!!!!

nuni

Member
Feb 5, 2009
277
24
0
Colombo
mage budu ammo ticket wala ganan.

ICC ekata kiuwanam me ganan walata pitch eka mada putuwak thiyagena balanna dei :P
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ICC ekekta ticket ganna puluwan pramanaya limit karanam.. ai beri ticket eka ganna ekage NIC number eka print karanna hari liyala denna.. ethakota puluwan me black market seen eka adu karanna... specially main games wala
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    black market ticket sell karana un ticket dena places names and contact number aran police ekata denna me wedeta against aya... 119 walata call karanna.. !
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Munta hena gahanna epai :(
    bOkkenma sup karanna inna ewunta yanna beri wena 1imeken wenne, Ube number 1th dala thyenne...
    Policiyata demu :p
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    if you know any person/group who selling T20 Final match tickets for black market price, Please inform their names, contact numbers, places to 119
     
    • Like
    Reactions: unicornx

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබට ඔය වැඩිපුර ගන්න රුපියලක් ගානෙ සාප වෙනවා, ඕවා මොනවා කරත් වියදම් වෙනවා,වෙන මිනිහෙ දෙයක් ගත්තට කවදාවත් ඔක රැදෙන්නෙ නෑ. ඔක රොල් කරල ගහගනින් පු*.තොපිලා කලින් ටිකට් ඔක්කම ගන්නවා අන්තිමට යන උන්ට ගිනි ගනන් වලට විකුනනවා
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    උබට ඔය වැඩිපුර ගන්න රුපියලක් ගානෙ සාප වෙනවා, ඕවා මොනවා කරත් වියදම් වෙනවා,වෙන මිනිහෙ දෙයක් ගත්තට කවදාවත් ඔක රැදෙන්නෙ නෑ. ඔක රොල් කරල ගහගනින් පු*.තොපිලා කලින් ටිකට් ඔක්කම ගන්නවා අන්තිමට යන උන්ට ගිනි ගනන් වලට විකුනනවා

    සිරාවට
    ඔයාගේ කතාවට කටේ මසුරන් දෙම්මත් මදි
    මේ යක්කු ටිකෙට් එකත් විකුණන් කන පාහරයෝ ටිකක්
    යකෝ රට ජහ්ටිය වෙනුවෙන් සෙල්ලන් කරන ඒ කොල්ලන ගේ මට්ච් එකේ ටිකෙට් විකුණන් කන තොපිල ගේ පුකේ ගහන්න ඕනේ ඔය ටිකෙට්
    වෙසවෝ
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    උබට ඔය වැඩිපුර ගන්න රුපියලක් ගානෙ සාප වෙනවා, ඕවා මොනවා කරත් වියදම් වෙනවා,වෙන මිනිහෙ දෙයක් ගත්තට කවදාවත් ඔක රැදෙන්නෙ නෑ. ඔක රොල් කරල ගහගනින් පු*.තොපිලා කලින් ටිකට් ඔක්කම ගන්නවා අන්තිමට යන උන්ට ගිනි ගනන් වලට විකුනනවා
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ

    2012 ඔක්තෝබර් මස 08 15:27:42 | ඉන්දිකා රාමනායක

    විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කරන්නට සැරසුණු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    සිසුවාගේ ජංගම දුරකථන අංකයට කතා කොට ටිකට්පතක් ඇණැවුම් කර වැල්ලවත්තේ ඔහුගේ නිවෙසට ගොස් ටිකට්පතද සමග සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.