2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    There's a special US military training going for weeks now no one knows what's the reason is. If anyone has any authentic news about these events please share those here.
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    දැන් මොකද

    bad-bunny-girl--large-prf-1184248414.jpg

    වැඩිය පේන්න නැත්තේ??? :baffled::baffled::baffled::baffled:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    There's a special US military training going for weeks now no one knows what's the reason is. If anyone has any authentic news about these events please share those here.

    මචන් ඉරානයේත් සිරියවෙත් රසායනික අවි එහෙමත් නැත්නම් න්‍යෂ්ටික අවි තියෙන බව උන් දන්නවා. එක 100% ඔප්පු වෙලා තියෙන්නේ. අනික සිරියාව එක පැහැදිලිවම කිව්වා කවුරුහරි පිටරටකින් උන්ගේ war එකට අත දැම්මොත් රසායනික අවි වලින් ගහනවා කියල. අනිත් එක ඉරානයේ මේ ලෝකය 3 පාරක් විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටික අවි තියෙන බව ප්‍රසිද්ධ රහසක්. එකයි ඇමරිකාව ගොඩක්ම ඉරානය පස්සේ පන්නන්නේ. ගොඩක් වෙලාවට ඇමරිකාව කන්න ලඟයි දෙගොල්ලන්ගෙන්ම. ඒ නිසා උන් special training වෙනවා මේ දවස්වල හදිසියෙවත් අට්ටච්ක් එකක් අවොත් බේරෙන්න පුළුවන් ස්ය්ස්ටෙම් එකක් හොයා ගන්න..
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ලංකාවේ මේ මාසයේ බුමිකම්පා වැඩයි කියල හැමෝම කියනවා. ඒ මොකද කියල කවුරුත් දන්නවද?
    එකට හේතුව තමයි ඉන්දියන් සාගරයේ අපේ රට හා australia අතර අලුතින් භූ තැටියක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ හේතුව නිසා අපේ රටේ භූමිකම්පා අත්වීමේ ප්‍රවනතාවය වැඩියි වගේම පාරිසරික අතින් ලොකු වෙනස්කම් සිද්ධ වේවි ඉදිරියට . අයිස් වැටීම , කාන්තාර ප්‍රදේශ ඇතිවීම මේවා වැළක්විය නොහැකියි.
    එහෙම නැතුව් මේ පො*න පොරියගේ පො*න වැඩ නිසා නෙමෙයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලංකාවේ මේ මාසයේ බුමිකම්පා වැඩයි කියල හැමෝම කියනවා. ඒ මොකද කියල කවුරුත් දන්නවද?
    එකට හේතුව තමයි ඉන්දියන් සාගරයේ අපේ රට හා australia අතර අලුතින් භූ තැටියක් නිර්මාණය වෙමින් පවතිනවා.

    :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    There's a special US military training going for weeks now no one knows what's the reason is. If anyone has any authentic news about these events please share those here.
    They have increased military presense and air surveillance in my area too.
    No one can stop us now.We are getting ready to take the earth soon.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    They have increased military presense and air surveillance in my area too.
    No one can stop us now.We are getting ready to take the earth soon.

    ඒ කියන්නේ පොරිය නොකිය කියනවා වැඩේ කල් යනවා කියල. මම මුල ඉදන්ම කිවා මේවා වෙන්නේ නැ කියල. පොරියගේ බොරු පම්පෝරි විතරයි. 7-9 මුකුත් වෙන්නේ නැ...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් ඉරානයේත් සිරියවෙත් රසායනික අවි එහෙමත් නැත්නම් න්‍යෂ්ටික අවි තියෙන බව උන් දන්නවා. එක 100% ඔප්පු වෙලා තියෙන්නේ. අනික සිරියාව එක පැහැදිලිවම කිව්වා කවුරුහරි පිටරටකින් උන්ගේ war එකට අත දැම්මොත් රසායනික අවි වලින් ගහනවා කියල. අනිත් එක ඉරානයේ මේ ලෝකය 3 පාරක් විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටික අවි තියෙන බව ප්‍රසිද්ධ රහසක්. එකයි ඇමරිකාව ගොඩක්ම ඉරානය පස්සේ පන්නන්නේ. ගොඩක් වෙලාවට ඇමරිකාව කන්න ලඟයි දෙගොල්ලන්ගෙන්ම. ඒ නිසා උන් special training වෙනවා මේ දවස්වල හදිසියෙවත් අට්ටච්ක් එකක් අවොත් බේරෙන්න පුළුවන් ස්ය්ස්ටෙම් එකක් හොයා ගන්න..

    ඔව් බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්. කොහොම වුනත් උන්ව train කරන්නෙ හරියට අර zombie attack එකකින් පස්සෙ general public එක control කරන වගේ scene එකකටලු. ඒ කියන්නෙ උන්ට general public එකට against ඕනෙම action එකක් ගන්න පුලුවන් කියන එක. මගෙ යාලුවෙක් තමයි මේ විස්තර කිව්වෙ බලමුකො මොකද වෙන්නෙ කියලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්. කොහොම වුනත් උන්ව train කරන්නෙ හරියට අර zombie attack එකකින් පස්සෙ general public එක control කරන වගේ scene එකකටලු. ඒ කියන්නෙ උන්ට general public එකට against ඕනෙම action එකක් ගන්න පුලුවන් කියන එක. මගෙ යාලුවෙක් තමයි මේ විස්තර කිව්වෙ බලමුකො මොකද වෙන්නෙ කියලා.
    පිටසක්වල ජීවීන් ලඟ බයලොජිකල් වෙපන්ස් තියෙනවා.ඒවත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ.
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    oba thuma kiyana ewalin 80% k witara wiswasa karanna puluwan ... aliens la innawa .. api me earth ekata witarak seema una kattiyak .. min pita apita wada diunu aya innawa .. manawayo kiyanne moda adahas oluwe tiyagena hemadetama rewatena hemakenawata rawattagena inna pirisak ..

    et mata sure nette aliens la ena eka gena .. ena dawasa gena .. e aya ewilla kohomada me loke wenas karannne ? e aya enawanam ei eka kalin denum denne nette ? anika oba thuma ei meka manawayanta kiyanna me site eka use kale .. anika meka srilankan site ekak .. api me loke podi ratak .. oba thuma lankawe heduna kenekda ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    They have increased military presense and air surveillance in my area too.
    No one can stop us now.We are getting ready to take the earth soon.

    පිටසක්වල ජීවීන් ලඟ බයලොජිකල් වෙපන්ස් තියෙනවා.ඒවත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ.
    24097198.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine
    Oct 3, 2012
    14
    1
    0
    පිටසක්වල ජීවීන් ලඟ බයලොජිකල් වෙපන්ස් තියෙනවා.ඒවත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ.

    ඔව් යකෝ අපේ ලෝකවල පොඩි එවුන් සෙල්ලම් කරන්නෙත් බයලොජිකල් වෙපන් වලින් :cool:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oba thuma kiyana ewalin 80% k witara wiswasa karanna puluwan ... aliens la innawa .. api me earth ekata witarak seema una kattiyak .. min pita apita wada diunu aya innawa .. manawayo kiyanne moda adahas oluwe tiyagena hemadetama rewatena hemakenawata rawattagena inna pirisak ..

    et mata sure nette aliens la ena eka gena .. ena dawasa gena .. e aya ewilla kohomada me loke wenas karannne ? e aya enawanam ei eka kalin denum denne nette ? anika oba thuma ei meka manawayanta kiyanna me site eka use kale .. anika meka srilankan site ekak .. api me loke podi ratak .. oba thuma lankawe heduna kenekda ?
    ලෝකය වෙනස් කරන එක යම් අද්භූත ක්‍රම වේදයන් හරහා කරන්න පුලුවනි.ඒක නොකර අන්තර්සක්වලට එක්වන්න බෑ.ඔව් මානවයන් අඥාණ නිසා ඔවුන්ගෙන් වෙනත් ලෝකවල ජීවීන්ට තර්ජනයක් තියෙනවා.ඒක නිසා තමයි පිටසක්වල නායකත්වය යටතේ ඔවුන් දීර්ඝ කාලයක් අප තබා ගන්නේ.එවගේම සෑහෙන කලක් මේ සක්වල තුලම ඉන්න වේවී.
    පූර්ණ පරිණාමයකින් පසු අන්තර්සක්වලට එක්වන්න පුලුවනි. මම කියන දේවල් මේ වෙනවිටත් ලොව පුරා යම් ප්‍රචාරයක ගිහින් ඇත. හුඟක් අය මේ අදහස සහ පිටසක්වල ජීවීන්ගැඉ පැමිනීම මේ වෙනකොටත් කතා කරමින් සිටී.ෆේස් බුක්, යූ ටියුබ් සහ කන්ස්පිරසි ෆෝරම් වල මේ සමාන අදහස් එමින් ඇත.නමුත් මට සුවිශාල පිරිසක් අමතන්න දැන්ම ඕනී නෑ.පිටසක්වල ජීවීන් ආපු ගමන්ම අප මුලු පෘථිවි වාසින්ම අමතනවා.ඔව් ඔබලා පිටසක්වල ජීවීන් එන්න ආසන්නතම දවස්වල සිටිනවා.
     
    Status
    Not open for further replies.