මචන්ලා මට උබලගෙන් ලොකු උදවුවක් ඔනෙ. අපෙ class එකෙ software development competition එකක් තියෙනවා, ඒකට අපේ team එකට දාන්න හොද නමක් කියපල්‍ලකො . තව ඒකට logo එකකුත් design කරන්න ඔනෙ , උබල ලඟ තියෙන logo ටිකකුත් දාපල්‍ලකො ඒවා වලින් අපිට logo එක හදාගන්න අදහසක් ගන්න ලොකු උදවුවක් වේවි.... මේක හදිස්සියි ....


මම දන්නව elakiriyan මට උදවු කරයි කියලා




මම දන්නව elakiriyan මට උදවු කරයි කියලා



