ඔව් බං ඕස්ට්‍රේලියාවට වගේ පැරදුනානම් ඩීසන් ඉන්නව නෙ
කියලා වැඩක් නෑ බං හෝන්දු මාන්දු වෙලා ගිහින් තියෙන්නෙ![]()
අතට ලැබුන දේ කටට දාගන්න බැරි උනා නෙ 

aparade ticket eka13ta dunna nam
ape wedeta salli eka ticket eken ban aio
සිරාවට බං.. පපුව හිටී කියල හිතුවෙ.. ඔලුවේ කැක්කුමක් ඇවිල්ල කලන්තෙයකුත් ආව බං.. අම්මපල්ල ඇත්ත

සිරාවට බන්![]()


දැන් ගේම් එකක් ගැහුව.. ෆිල්ම් එකක් බලන්න හැදුව.. කිසිම මූඩ් එකක් නෑ 


අනික අපෙ උන් ඇරුනුකොට ආයේ සපෝර්ට් එකක් දෙන්න හොද ටීම් එකකට තිබ්බෙ වෙස්ට් ඉන්දීස් තමා