.: Match eka amathaka karala Poddak Hinaa wemuda? (18+) :.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    කියලා වැඩක් නෑ බං හෝන්දු මාන්දු වෙලා ගිහින් තියෙන්නෙ
    :(
    ඔව් බං ඕස්ට්‍රේලියාවට වගේ පැරදුනානම් ඩීසන් ඉන්නව නෙ :( :(අතට ලැබුන දේ කටට දාගන්න බැරි උනා නෙ :(:(

    aparade ticket eka13ta dunna nam
    ape wedeta salli eka ticket eken ban aio

    සිරාවට බං.. පපුව හිටී කියල හිතුවෙ.. ඔලුවේ කැක්කුමක් ඇවිල්ල කලන්තෙයකුත් ආව බං.. අම්මපල්ල ඇත්ත :(

    සිරාවට බන් :(

    :no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් :( ක්‍රිකට් එපා :(

    ඊලග new zealand tour of srilanka
    2.gif
    මැච් එකක් වත් බලන්නෑ කියල ඉන්නෙ.. කලිනුත් තුන් හතර ගමනක් ආයෙ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ කියල මේ කටින්ම කිව්ව බං..:no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඊලග new zealand tour of srilanka
    2.gif
    මැච් එකක් වත් බලන්නෑ කියල ඉන්නෙ.. කලිනුත් තුන් හතර ගමනක් ආයෙ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ කියල මේ කටින්ම කිව්ව බං..:no:

    මී ටූ:(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඊලග new zealand tour of srilanka
    2.gif
    මැච් එකක් වත් බලන්නෑ කියල ඉන්නෙ.. කලිනුත් තුන් හතර ගමනක් ආයෙ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ කියල මේ කටින්ම කිව්ව බං..:no:
    මාත් ඔය ටික 2007 ඉදන් කරනවා :( හතර වෙනි පාරටත් ඔන්න ඔහෙ කියලා දානවා :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාත් ඔය ටික 2007 ඉදන් කරනවා :( හතර වෙනි පාරටත් ඔන්න ඔහෙ කියලා දානවා :sorry:

    පකිස් & ඉන්දියාව ගූ කර දැමීම..
    දෙවරක් T20 අනුෂුරයින් වීම..
    T20 Rating වලින් ඉහලටම පැමිණීම..
    කියන ඒවා හිතාගෙන හිත හදාගමු :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊලග new zealand tour of srilanka
    2.gif
    මැච් එකක් වත් බලන්නෑ කියල ඉන්නෙ.. කලිනුත් තුන් හතර ගමනක් ආයෙ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ කියල මේ කටින්ම කිව්ව බං..:no:
    mama gedara apu gaman tv dala beluwa india we un moko kiyanne kiyala
    Kevin Pietersen karaya gangnam style danawa
    patta hina kala merenawa
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පකිස් & ඉන්දියාව ගූ කර දැමීම..
    දෙවරක් T20 අනුෂුරයින් වීම..
    T20 Rating වලින් ඉහලටම පැමිණීම..
    කියන ඒවා හිතාගෙන හිත හදාගමු :cool:
    ඔව් :cool: මොනවා නැතත් පක්කොයි ඉන්දියන් කාරයොයි කිච උනානේ :P අනික අපෙ උන් ඇරුනුකොට ආයේ සපෝර්ට් එකක් දෙන්න හොද ටීම් එකකට තිබ්බෙ වෙස්ට් ඉන්දීස් තමා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊලග new zealand tour of srilanka
    2.gif
    මැච් එකක් වත් බලන්නෑ කියල ඉන්නෙ.. කලිනුත් තුන් හතර ගමනක් ආයෙ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ කියල මේ කටින්ම කිව්ව බං..:no:
    Mamath Ohoma Kiyala
    Mahinda Ya Ewilla Ajuutha Una
    Kawuruth Nedda Ban Okage Oluwa Kudu Wenna Wedi Thiyanna