හෙහෙ තැන්ක්ස් අයියෙhats off...........................!!!!!!!!!!!!!!!!!!!!!
ලෙසටම කියල තියනවා..................එළකිරියේ මෙහෙම සිරා කතාවක්, ජීවිතේ ගැන කියනව දැකීමත් සතුටක්........................


එහෙම පුලුවන් නම් මෙ ලොකෙ මෙහෙම වෙන්නෙ නැ බන්..අපිට වෙලාව නවතන්න පුලවන් උනානම්..........
me elakiri radio theme song eka kawuda haduwe ??
සතුටුයි උබල වගේ ඉන්න එකටත්...ඇරාටත් ගොඩක් ස්තුති...


ඔන්න පටන් ගත්තා නන්ස්ටොප් කටහඩ 
ඔව් බන්z හැම ටී.වී. සීරීස් එකකම තියනව බන්z.. උන් එක එකාට ස්තූති කර ගන්න සීන් එකක් වගේ

ow ow ada thanksgiving nisa niwadu
lol eka machn, ara අපෙ ගොවියො, එයලාගෙ පලවෙනි Harvest එක වෙනුවෙන් දෙන්නෙ බන් දාන එහෙම... එ වගෙ මෙයලාගෙ Harvest එක එනකොට දෙවියන්ට ස්තුති කිරිමක් කරන්නෙ...![]()
එහෙම තමයි ඉස්සර කරෙ. දැන් එක Statutory Holiday එකක්... දැන් නම් ඉතින් කරන්නෙ එක එක්කෙනා තමන්ට කරපු උදව් වලට තැන්ක්ස් කරන එක තමා
මෙහෙ ගොඩක් අය එදා රැට Turkey රොස්ට් කරලා කනවා![]()
ඔකතමයි ඉතින් වෙන්නෙ


යා....යා......නහයෙන් කතාව...........................බ්ලැකාට හෙම්බිරිස්සාව![]()


