2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,839
    113
    40
    හත් ඉලව්වෙ!
    AZIM කියලා කෙනෙක් හදලා තියෙන්නෙ
    මෙහෙමයි එකෙ නෙමෙ එක තියෙන්නෙ :- 84315-ElaKiri.com No1 - Azim

    Ah ela ela..:D
    ah ne ne eka gena newei eya ehuwe...Azim kale ara theam song ekane...:D
    meya ehuwe jingle song ekada koheda...eka thamai malbaba hedala ewwe apita...:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ela ela machan...set wemu sindu ahanna...:D

    11.gif
    ela ela set wemu cheers :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එන වස්සානෙක...
    තව හැන්දෑවක...
    මට කියාදෙන්න...
    ඔබ ගැන තව...

    මට කියාදෙන්න...
    ඔබ ගැන තව.../////

    හිත හදාගන්න නොහැකිව මම...
    තව කියාගන්න ඇත හිත යට...
    තව ටික දොහයි අප හමුවන...
    හිත හදාගන්න නොහැකිව මම...
    තව කියාගන්න ඇත හිත යට...
    නින්ද නොයයි...
    ඒ බව දැන...

    එන වස්සානෙක...
    තව හැන්දෑවක...
    මට කියාදෙන්න...
    ඔබ ගැන තව...

    මට කියාදෙන්න...
    ඔබ ගැන තව.../////

    හඩා වැටෙන සිතුවිලියට...
    නුඹ දුරස් උනොත් සදහට මට...
    තව ටික දොහයි...
    අප හමුවන...
    හඩා වැටෙන සිතුවිලියට...
    නුඹ දුරස් උනොත් සදහට මට...
    නින්ද නොයයි...
    ඒ බව දැන...
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    බ්ලැකො දිපන් කො මගෙ ජාතික ගිය " සිත නම් ඔබ ලගයි"
    එකතු කරගන්නෙ මගෙ මැණික විනාශ්වරිව..

    එ වගෙම එලකිරි එකෙ ඉන්න LONG DISTANCE Lovers ලා ඔක්කොම එකතු කරගන්නවා :) විශෙශයෙන් අද මෙ රෙඩියො ශො එකෙ ඉන්න Dark Wolf අයියාවත් :)