එක මචන් Depend වෙන්නෙ එ දෙන්නා අනුව තමයි... දෙන්නා දෙන්නාට අවංකනම් කිසි ප්රශ්නයක් නැ බන්...
බොහොම ස්තුති මචන් මව එකතු කරගතට.. ඒ වගේම දෙයක් කියන්න ඕනේ..ගොඩක් ය කියනවා ලෝන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ශිප්ස් වැඩ අක්රන්නේ නැ වෙන කෙල්ලෙක්ව දාගනින් කියල..මං දන්නේ නැ අනිත් ය ගැන..එත් ආදරේ කරන්නේ අත්තටනම් දුර ප්රශ්නයක් නෑ..![]()

අහ්......කළුවට හෙම්බද.....මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
කලුවෝ මට සින්දුවක් ඕනේ......![]()
![]()
![]()
"සදක් අදුරට දුන් එළියක්"මේ සින්දුව ඕනේ......
"තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
මේඝදූතය වී....
ආ.දර සදවත... අමාවකේ ගිලිලා
අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
ඔබ මා ලග උන්නා.....
සකිසදේ මගෙ යාළුවේ.......
සකිසදේ මගෙ යාළුවේ......."
එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතුකර ගන්නවෝ.......
අහ් අක්කියොඅහ්......කළුවට හෙම්බද.....මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
කලුවෝ මට සින්දුවක් ඕනේ......![]()
![]()
![]()
"සදක් අදුරට දුන් එළියක්"මේ සින්දුව ඕනේ......
"තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
මේඝදූතය වී....
ආ.දර සදවත... අමාවකේ ගිලිලා
අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
ඔබ මා ලග උන්නා.....
සකිසදේ මගෙ යාළුවේ.......
සකිසදේ මගෙ යාළුවේ......."
එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතුකර ගන්නවෝ.......
කොහොමදඅහ්......කළුවට හෙම්බද.....
කලුවෝ මට සින්දුවක් ඕනේ......![]()
![]()
"සදක් අදුරට දුන් එළියක්"මේ සින්දුව ඕනේ......
මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
"තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
මේඝදූතය වී....
ආ.දර සදවත... අමාවකේ ගිලිලා
අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
ඔබ මා ලග උන්නා.....
සකිසදේ මගෙ යාළුවේ.......
සකිසදේ මගෙ යාළුවේ......."
එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතුකර ගන්නවෝ.......










එක මචන් Depend වෙන්නෙ එ දෙන්නා අනුව තමයි... දෙන්නා දෙන්නාට අවංකනම් කිසි ප්රශ්නයක් නැ බන්...
අපි දෙන්නා නම් ගොඩක් ආදරෙන් ඉන්නවා.. මගෙ කෙල්ල නම් මාරම අවන්කයි... කොච්චරද කියනවා නම්, එයාව නිකන් හරි වෙන පිරිමි ලමයෙක් ඇල්ලුවොත් මට ඇවිත් ගොඩක් අඩනවා. සාමා වෙනවා... එහෙම තමයි... මමත් එයාට මාර අවන්කයි.. ඉතින් එ වගෙ බන්
මට නම් දුර ප්රශ්නයක් නැ... අපි දෙන්නා ලග ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා![]()
වෘක්කයා ඔන්න අහගනින්
