2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න


    දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
    නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න
    සිහින ඇති නිමාවක් නැති තරම්
    ඒත් මේ ගැන සිතන්න
    අපා දුක් විඳ වුවද කම් නැත
    පොළොවෙ පය ගහ සිටින්න //


    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්


    අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්
    පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
    තරව සිහියට නගන්න
    දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ
    නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න

    සෝඩි ලැම හස....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අමම්ට සිරී සෝඩි ලැම හස්
    පට්ට සින්දුව
    සිරා තේරුමක් තියෙන්නේ

    දෑතින් පෙති දිග හරින්න එපා කියහනවා කියහන්කෝ
    ඉබේ පොපියනවලූ
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අහ්......කළුවට හෙම්බද.....:shocked:
    කලුවෝ මට සින්දුවක් ඕනේ......
    5.gif
    5.gif
    5.gif


    "සදක් අදුරට දුන් එළියක්‌"මේ සින්දුව ඕනේ......
    මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
    "තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
    සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
    මේඝදූතය වී....
    ආ.දර සදවත... අමාවකේ ගිලිලා
    අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
    ඔබ මා ලග උන්නා.....
    සකිසදේ මගෙ යාළුවේ.......
    සකිසදේ මගෙ යාළුවේ......."
    එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතුකර ගන්නවෝ.......

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අමම්ට සිරී සෝඩි ලැම හස්
    පට්ට සින්දුව
    සිරා තේරුමක් තියෙන්නේ

    දෑතින් පෙති දිග හරින්න එපා කියහනවා කියහන්කෝ
    ඉබේ පොපියනවලූ
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :lol::lol::lol::rofl: