2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    293138_4479960876131_1490653223_n.jpg


    500 වෙනි පොස්ට් එක මෙ ශො එකෙ
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිත නම් මා ලඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ලඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කතා
    දෑසෙ කඳුළු නංවනා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කතා
    සිහින ලොවක තනිවෙලා පිට? ඇසෙයි මෙදා

    ඔබ හා මට යන්න එක්වී මට දෑත දෙනවා නම්
    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්//

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා.. ලඟම නැවතිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ලඟින් දෙන්නෙමී සදා

    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්
    හැරදා මේ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්//
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිත නම් මා ලඟයි ඔය දෑත දුර ඈතයි..
    හැකිනම් ඔබ ලඟයි මා ආදරේ නුඹටයි..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
    දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....



    ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා​



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ හා මට යන්න එක්වී මට දෑත දෙනවා නම්..
    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්..
     

    Mozilla

    Well-known member

  • :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: kagen berunath mozi
    m0445.gif
    oyagen nam berila kanak ehila inna beriwei rathingna maamata:rofl::rofl:

    පෙට් ගොඩක් කාලෙකින් දැක්කේ....මොකෝ උනේ? කොහොමද ඉතින්?:)
    දැන් බබාලා කි දෙනක් ඉන්නවද?:oo:
    අපේ ගෙවල් පැත්තේ මේ දවස් වල පොලොස්,අබුල් පේර,නෙල්ලි එහෙම තියෙනවා....ඕනිනම් කියන්න එවන්නම් :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා ..
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා ..
    මා.. ලඟම නැවතිලා උරට හිස තියා ..
    ඉන්න ඔබට මා ලඟින් දෙන්නෙමී සදා ..
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා ..
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා ..
    මා.. ලඟම නැවතිලා උරට හිස තියා ..
    ඉන්න ඔබට මා ලඟින් දෙන්නෙමී සදා ..

    හොදා හොදා