2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    kalu aiye
    රික්වෙස්ට් දිලා ඉවර නම් දෙන්නකො හොද හින්දි සින්දුවක්... "Tumhi Ho Bandhu-From CockTail Movie"

    දිල් අයියා ඇතුලු හින්දි පිස්සොන් ව එකතු කරගන්නවා :)
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,962
    9,312
    113
    Microsoft
    උඹ හදන්නේ ලේසියෙන් ගොඩ යන්නද?:growl:
    දෙන්නම එපා මුට.:no::frown:
    ඔක්සිකරණ අංක වලින් කරන හැටි දන් නැද්ද උඹ?:oo:

    මම දන්නවා:cool::cool::cool:. මට ඕනේ ඒවා හරිද කියල බලාගන්න...:yes::yes::yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට් ගොඩක් කාලෙකින් දැක්කේ....මොකෝ උනේ? කොහොමද ඉතින්?:)
    දැන් බබාලා කි දෙනක් ඉන්නවද?:oo:
    අපේ ගෙවල් පැත්තේ මේ දවස් වල පොලොස්,අබුල් පේර,නෙල්ලි එහෙම තියෙනවා....ඕනිනම් කියන්න එවන්නම් :)

    යා මොසී
    m0494.gif
    පහුගිය ටිකේ නං ටිකක් බිසී වුනාලු ඉතිං:oo:..xam අනං මනං නිසා..:(
    මම හොදින් ඔයාට කොහොමද?:)
    :sorry:
    බබාලා ගැන මෙතන අහපු එක නම් අවුලක් නෑලු :dull: ඒත් මේ නහින දෙහින කාලෙ මට මොන දොල දුක්ද ළමයෝ
    m0498.gif
    :-)lol::lol::lol::rofl:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
    දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....



    ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා​




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    රී පෝස්ට්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo::eek:


    උබෙයි ටිට් ගෙයි මේ ලගදි ඉදලා මොකක් හරි ජිල් මාට් එකක් තියෙනවා :oo::frown:
    කතා හදන්නෙපා....:frown::angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
    දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....



    ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා​




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    :shocked::shocked: ඔයි. ඔබ ඔක කොච්චර පාරක් දනවා ද ඔයි???:dull::dull: