2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් පුළුවන්....:frown: ඔයාවත් උස්සලා ගහනවා පොළොවේ....:frown:

    5.gif
    5.gif
    5.gif
    5.gif

    අද කොහේ හරි ඔලුව වැදුනද
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    හරි ඉතින් අන්තිම ටිකෙ වත් ආදරෙන් ඉන්න පුලුවන් නෙ :)
    එකයි එහෙම කිව්වෙ.. එ වගෙම ඔල් ද බෙස්ට් කිව්වෙ, ආදරය ඔහොම ම ඉදිරියට ගෙනියන්නයි...


    tnx machan..ubala wage unge wachana tikath loku haiyak...aravinda ubatath thnx machan..e wagema blacklist tath godak tnx... podi mohothakata ahri hina una ubala meke dana pissu dakala..tikakin ennamm..danata budu saranai..

    blacka ube show ekata jaya...machanla muta ela sup ekak diyalla..ubala hamotama budu saranai :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.

    :):):)

    මගුල සත්‍යයේ සටහනුත් නැහැ... බුද්ධියේ විමසුමත් නැහැ... හුදෙක්ම පුස් වෙඩිල්ලක් පමණි...
    0002031F.gif
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තාරුකා වියනට ඉහළ අහසින්,
    ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා..
    ආදරයේ අන්ශුමාත්‍රයක් ආවා...
    ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා...

    ව්‍යාකරණ නැතී කැඩී බිඳී විසිර ගිය..
    භාෂාවක හිරවී...., ඔබ ආවා...
    ආදරයේ වචන මාත්‍රයක් අරන්....

    ඇහි පිල්ලමකට වත් අවසරයක් තිබුන්නෑ...
    හරි හදිස්සියෙන්.. ඔබ රැදුනා.....
    ඇසිල්ලකින්..

    මායවයි ඔබ...
    අසුරු සැණීන් මිය යන්නට නියමිත....
    මා... ඔබ ඉම්බා...
    ආදරයේ අන්ශුමාත්‍රයක් දැනුනේ නෑ....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    aloo gayan ayya..news 1k hambunalu ..godak santhosaii :)


    baby-boy-_35192129.gif


    මාත් හොදයි අනේ...තර්ජන,ගර්ජන හමුවේ නොසැලී ඉදිරියට යනවා ඉතින් :)
    xam අනං මනං කොහොමද?අවුලක් නැනේ?:oo:අවුලක් උනත් මට කරන්න දෙයක් නැ ඉතින් :(

    තර්ජන???
    :baffled: වෙන්න් බෑ :no:කාගෙන්ද :eek: ඔයාගෙන් තමයි අනික් අයට තර්ජන ගර්ජන එල්ලනෙලා තියෙන්නෙ :lol: අපි දන්න විදියට නම් :sorry:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,962
    9,313
    113
    Microsoft
    සමණල් කපටියා


    මම ඉස්සර අල්ලපු එකාගෙ පොත ඉල්ලනව මගේ ඒවා හරිද කියලා බලන්න
    පස්සේ ඔක්කොම එව්වා ලියා ගන්නවා

    අපි නම් එහෙම නෑ...:dull::dull::dull:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    tnx machan..ubala wage unge wachana tikath loku haiyak...aravinda ubatath thnx machan..e wagema blacklist tath godak tnx... podi mohothakata ahri hina una ubala meke dana pissu dakala..tikakin ennamm..danata budu saranai..

    blacka ube show ekata jaya...machanla muta ela sup ekak diyalla..ubala hamotama budu saranai :)
    ela ela parismen gihin waren :)
    budusaranai :)