2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පුරා පෙම් පුරා නෙතු විදා මග බලනා
    වෙලා හද වෙලා රස ගලා මන මදිරා

    නෙතු අගිනා ඉගි කරනා ඔච්චම් මට පනා
    නුඹ වඩිනා හද අරනා මල් සුපිපී සැලෙනා

    කියන්න අත ගෙන සිඹින්න දෙතොලග
    ගයන්න මිහිරිම ගී
    එනුමැන මා වෙත සුලගක වෙස්‌ ගෙන
    උනුසුම් තුරුලෙ වෙලි

    නෙතු අගිනා.....

    සිනා මුතු සිනා මුව පුරා වත සරසා
    නගා හඩ නගා සිත සලා රුවි නගනා

    නෙතු අගිනා....

    විදින්න රිසි ලෙස බලන්න ලස්‌සන
    පුදන්න සොදුරුම පෙම්
    එනු මැන මා වෙත සමනල තටු ගෙන
    හද සුව යහන සැදි

    නෙතු අගිනා...
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෝ R‍CCCCයා 5000 ගහලා පෙන්නේ නැතුව ඉදලා ත්‍රේඩ් එකක් හදලා දාල කුලසෙකරගේ
    උබට සුබ පැතුම් R‍CCCCයා
    :shocked::shocked:
    2297.gif
    RCCCC
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ubata sthuti..uba dannewath nathuwa athi man hina une ube mol cn dakala..ekata godak tnx .. hamoma hina gassala sathutin idapan..minisunta hinawa denna aamarui..sathuta denna amarui kadulu tharama lesiyen...

    ubata godak tnx machan..nodana hari karapu udawuwata :)


    gihin ennam

    ගිහින් වරෙන් සහෝ....
    උබට ඔකේ ඩෙෆා හරියනවමයි මයි මයි මයි මයි X මයි මයි