මං හිතන්නෙ ඒක ළඟදි ආවෙ. අරක ටිකක් කල්නෙ.

ai ane eke thiyena waradda mokakda ?![]()

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
අහ්......කළුවට හෙම්බද.....මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
කලුවෝ මට සින්දුවක් ඕනේ......![]()
![]()
![]()
"සදක් අදුරට දුන් එළියක්"මේ සින්දුව ඕනේ......
"තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
මේඝදූතය වී....
ආ.දර සදවත... අමාවකේ ගිලිලා
අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
ඔබ මා ලග උන්නා.....
සකිසදේ මගෙ යාළුවේ.......
සකිසදේ මගෙ යාළුවේ......."
එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතුකර ගන්නවෝ.......





.ඔයා මාව එකතුකරගත්තේ නැ

මම අරූව රතු කරනවා

.මචන් බ්ලැක්කෝ මට දීපන්z
සින්දුව
Keshan Shashindra_ mathakayan
එලකිරි එක අහගෙන ඉන්න හැමෝම එකතු කර ගන්නවා
ow busy ne ithinoyaa goda sawaaakin dakke



හි හි හි බ්ලැකා කලුත් නෑලු සුදුත් නෑලු
ඩෙෆ එහෙනම් අලු පාටයි කියහන්කො


අළු පාටයි කියහන්කෝ.හි හි හි බ්ලැකා කලුත් නෑලු සුදුත් නෑලු
ඩෙෆ එහෙනම් අලු පාටයි කියහන්කො