2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඇඩීම තහනම්
p0410.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ බැලැකා ඒක හදිස්සියක් නෑ :D ඔය ගායකයගෙ සින්දුනම් අහල තියෙනව තමයි
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එහෙම පුලුවන් නම් මෙ ලොකෙ මෙහෙම වෙන්නෙ නැ බන්..

    බ්ලැකො දිපන් කො මගෙ ජාතික ගිය " සිත නම් ඔබ ලගයි"
    එකතු කරගන්නෙ මගෙ මැණික විනාශ්වරිව..

    එ වගෙම එලකිරි එකෙ ඉන්න LONG DISTANCE Lovers ලා ඔක්කොම එකතු කරගන්නවා :) විශෙශයෙන් අද මෙ රෙඩියො ශො එකෙ ඉන්න Dark Wolf අයියාවත් :)


    බොහොම ස්තුති මචන් මව එකතු කරගතට.. ඒ වගේම දෙයක් කියන්න ඕනේ..ගොඩක් ය කියනවා ලෝන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ශිප්ස් වැඩ අක්රන්නේ නැ වෙන කෙල්ලෙක්ව දාගනින් කියල..මං දන්නේ නැ අනිත් ය ගැන..එත් ආදරේ කරන්නේ අත්තටනම් දුර ප්‍රශ්නයක් නෑ..
    :)