2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    repost
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහ්......කළුවට හෙම්බද.....:shocked:
    කලුවෝ මට සින්දුවක් ඕනේ......
    5.gif
    5.gif
    5.gif


    "සදක් අදුරට දුන් එළියක්‌"මේ සින්දුව ඕනේ......
    මම මේක specially dedi කරනවා... BLACKLIST_MEMBER (තමුසෙට ඔයි !!!!!!)
    "තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....
    සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
    මේඝදූතය වී....
    ආ.දර සදවත... අමාවකේ ගිලිලා
    අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
    ඔබ මා ලග උන්නා.....
    සකිසදේ මගෙ යාළුවේ.......
    සකිසදේ මගෙ යාළුවේ......."
    එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතුකර ගන්නවෝ.......

    :):):):)
    පට්ට song එක:cool::cool:.ඔයා මාව එකතුකරගත්තේ නැ:frown::frown::frown: මම අරූව රතු කරනවා:cool::cool::cool:.
    මචන් බ්ලැක්කෝ මට දීපන්z
    සින්දුව
    Keshan Shashindra_ mathakayan
    එලකිරි එක අහගෙන ඉන්න හැමෝම එකතු කර ගන්නවා
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෙ පට්ට සින්දුවක්
    නටන්න පුලුවන්
    කවුරුහරි මෙකෙ ලින්ක් එක දෙන්න කො