2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කදුල නිවන්නම් නෙත
    නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

    මල් පුදින්නේ දෑගිලි අතරේ
    තෑලීපෙලී මියෑදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ
    සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඩවන්න නොවේ

    සද පායන්නේ හිරු නෑති ලෝකේ
    ඝනදුර දුරු කරවාලන්නයි
    සෙනෙහෙ පුදන්නේ
    අදුරේ තනි වු හිතකට එළියක් ලෑබගන්නය
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුන්සඳ පායල ඇති රෑක
    ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    හැමදාමත් කරනව මේක

    මේ සිංදුව දෙන්න බැරිද බ්ලැකෝ :rofl:
     

    Mozilla

    Well-known member
  • පැටියා;13593432 said:
    මුන්සඳ පායල ඇති රෑක
    ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
    නැති කරගන්නට දුක සෝක
    හැමදාමත් කරනව මේක

    මේ සිංදුව දෙන්න බැරිද බ්ලැකෝ :rofl:

    දැන්වත් හැදෙන්න බලන්න සහෝ....වනචාරී ජීවිතෙන් මිදෙන්න..ප්‍රශ්නයක් තියෙනවම් කියන්න අපි අත හිත දෙන්නම් :)