Bad habit of lankans

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Ai ban kohehari giyama,kawuruhari call karama,hema reddama ahanne? dan putha mokada karanne?araka kohomada meka kohomada..dan oya mokada karanne..unge wede newe...kunu hoyana eka tama wede....next time magen ohoma ahuowth dis is my answer

putha dan mokada karanne??ah mae tike am*** hu**na*wane uncle(with a smile)
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒක මනුස්සකම බන්. අමාරුවේ දාන්න අහන උන් ඇති. එ වගේ උන්ට උබත් ලොකු talk එකක් දිපන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒක මනුස්සකම බන්. අමාරුවේ දාන්න අහන උන් ඇති. එ වගේ උන්ට උබත් ලොකු talk එකක් දිපන්.

    ow ban but godak un ahanakota nikanma terenawa kunu hoyanna tamai kiyala. with dat fake smile...shit i hate....mostly on sinhala avurudu sessions....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Ai ban kohehari giyama,kawuruhari call karama,hema reddama ahanne? dan putha mokada karanne?araka kohomada meka kohomada..dan oya mokada karanne..unge wede newe...kunu hoyana eka tama wede....next time magen ohoma ahuowth dis is my answer

    putha dan mokada karanne??ah mae tike am*** hu**na*wane uncle(with a smile)
    උඹ ගැන දන්නා අය වෙන්න ඇති:oo:දන්නැති එකෙක් නම් උඹට මාට්ටු:lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනුංගේ රෙද්දවල් හොයන එක නං මටත් පේන්න බැහැ තමා...........
    ඒත් උඹේ උත්තරෙං නං උඹ ගැන සැකයි.............
    උඹ වෙන පොටකට එන්න හදන්නේ මේක අස්සේ රිංගගෙන.............
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනුංගේ රෙද්දවල් හොයන එක නං මටත් පේන්න බැහැ තමා...........
    ඒත් උඹේ උත්තරෙං නං උඹ ගැන සැකයි.............
    උඹ වෙන පොටකට එන්න හදන්නේ මේක අස්සේ රිංගගෙන.............

    joke ekata ban damme...malatath ekka
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ මනුස්ස කමට අහන්නේ
    එක අපේ ඉස්සර ඉඳල ම එන සිංහල කම
    එක තමි එකමුතු කම ,හොඳ පපුවක් තියන මිනිහෙක් අහනවා එහෙම
    මෝඩ හරක් .තොපි වගේ උන් නිසා තම සිංහල ජාතිය පිරිහෙන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    matanam pennanna bari call karama ''aaa kiyanna'' kiyana eka:lol:.nedakin denna hithenawa gihin kanata dekak.:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    යකෝ මනුස්ස කමට අහන්නේ
    එක අපේ ඉස්සර ඉඳල ම එන සිංහල කම
    එක තමි එකමුතු කම ,හොඳ පපුවක් තියන මිනිහෙක් අහනවා එහෙම
    මෝඩ හරක් .තොපි වගේ උන් නිසා තම සිංහල ජාතිය පිරිහෙන්නේ

    manussakamai kunu hoyana gatiyay aduraganna beri gonek newe ban mama...oya sewala gati hinda tamai ekata ekaa maraganne dan