eka thama ada penna nehe...monahari wedak ethi man hithanne...
![]()
ඒක තමයි


තාම චුටි ළමයිනේ
සෙල්ලම් කරනවාද දන්නේ නෑ

eka thama ada penna nehe...monahari wedak ethi man hithanne...
![]()



උඹේ යාළුව වෙනුවෙන් මට දෙන්න තියෙන්නෙ මෙච්චරයි මචං...
මරුවා සිටියෙ සැගවී ජල රැලි.......අතර
ඔබ කිමිදුනේ ඒ බව නොදැනද......මිතුර
දැන සිටියනම් යන බව ඔබ අප.....අතැර
තිබහට ඉල්ලුවත් දෙන්නේ නෑ......වතුර
ලස්සන සිනාවකි පියකරු වත........සුමුදූ
එය කැටපතකි හදවත පෙන්වන.....සිනිදූ
මරු හා එක්ව මේ බවයෙන් ගිය.....නමුදූ
මතු බවයෙදිත් අපවෙත එනවද.......පුබුදූ
මට මේවා ගන්න ලින්ක් එක දියන්කෝ![]()


මට විතරයි ඒවා පාවිච්චි කරන්න අයිතිය තියෙන්නේ එළකිරියේ ..
http://www.elakiri.com/forum/showthread.php?t=1488942
ඔන්න බලහන්කෝ මම පෝස්ට් 3000ක් ගහලා එල නේද.....
![]()
හුරේ මෙන්න මගේ සින්දුව යනෝ...........
බොන්න දියෝ....
බැරිනම් බොන්න වරෝ.....
![]()
![]()


