2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    avatar289780_33.gif
    සද ඕනා
    avatar289780_33.gif

    tuzki-bunny-emoticon-016.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹේ යාළුව වෙනුවෙන් මට දෙන්න තියෙන්නෙ මෙච්චරයි මචං...

    මරුවා සිටියෙ සැගවී ජල රැලි.......අතර
    ඔබ කිමිදුනේ ඒ බව නොදැනද......මිතුර
    දැන සිටියනම් යන බව ඔබ අප.....අතැර
    තිබහට ඉල්ලුවත් දෙන්නේ නෑ......වතුර

    ලස්සන සිනාවකි පියකරු වත........සුමුදූ
    එය කැටපතකි හදවත පෙන්වන.....සිනිදූ
    මරු හා එක්ව මේ බවයෙන් ගිය.....නමුදූ
    මතු බවයෙදිත් අපවෙත එනවද.......පුබුදූ

    ​
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    උඹේ යාළුව වෙනුවෙන් මට දෙන්න තියෙන්නෙ මෙච්චරයි මචං...

    මරුවා සිටියෙ සැගවී ජල රැලි.......අතර
    ඔබ කිමිදුනේ ඒ බව නොදැනද......මිතුර
    දැන සිටියනම් යන බව ඔබ අප.....අතැර
    තිබහට ඉල්ලුවත් දෙන්නේ නෑ......වතුර

    ලස්සන සිනාවකි පියකරු වත........සුමුදූ
    එය කැටපතකි හදවත පෙන්වන.....සිනිදූ
    මරු හා එක්ව මේ බවයෙන් ගිය.....නමුදූ
    මතු බවයෙදිත් අපවෙත එනවද.......පුබුදූ

    ​

    නියමයි කවිය
    ​
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    උඹේ යාළුව වෙනුවෙන් මට දෙන්න තියෙන්නෙ මෙච්චරයි මචං...

    මරුවා සිටියෙ සැගවී ජල රැලි.......අතර
    ඔබ කිමිදුනේ ඒ බව නොදැනද......මිතුර
    දැන සිටියනම් යන බව ඔබ අප.....අතැර
    තිබහට ඉල්ලුවත් දෙන්නේ නෑ......වතුර

    ලස්සන සිනාවකි පියකරු වත........සුමුදූ
    එය කැටපතකි හදවත පෙන්වන.....සිනිදූ
    මරු හා එක්ව මේ බවයෙන් ගිය.....නමුදූ
    මතු බවයෙදිත් අපවෙත එනවද.......පුබුදූ

    ​



    කියන්න වචන නැහැ සහෝ...නියම කවිය ...

    00020408.gif
    00020408.gif
    00020408.gif