2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ බැස්ස සුපර් හියුමන් ලයිට් ජීවීන්ට පිටසක්වල ජීවීන් එන්න කලින් කරන්න වැඩ රාශියක් තියෙනවා.
    මෙයාල ඒවා කරපු ගමන් නියම ස්වරූපයෙන් ඒලියන්ස්ලා එනවාමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    උබ නාඩන් ඔරිය පුටේ
    උන්ට බයහිතෙන්න ඇති අපේ උන් ගේමට සෙට් උනොත් කන්න වෙන බව කලින්ම දැනගෙන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    jackass-firecrotch.gif

    ඔරිය කුඩාකාලයේ සිදුවීමකි
     
    Last edited:

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මහියංගණයේ පිටසක්වල යානය

    2012 ඔක්තෝබර් 09 අඟහරුවාදා- පස්වරු 07:04
    මහියංගණය - කෝවිල්යාය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පිටසක්වල යානාවක් දුටු බව හිරු ප‍්‍රවෘත්ති අංශයට අද වාර්තා වුණා. අද උදෑසන කෝවිල්යාය ප‍්‍රදේශයේ එච්.ආර්. සුදුබණ්ඩා විසින් මෙම යානාව දැක තිබෙනවා. එහිදී මෙම යානාව තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කළ බවද ඔහු සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන එච්.ආර්. සුදුබණ්ඩා.

    http://hirunews.lk/sinhala/45037
     
    ඔරියගේ අනුගාමිකයෙක්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය මම ගහල දාපු ෆොටෝ එක නම් එඩිට් කරලා නෑ.
    මගේම ෆෝන් එකෙන් ගත්තේ.
    හැබැයි වෙසක් දවසේ දාපු බල්බ් වැලේ ෆොටෝ එකක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහියංගණයේ පිටසක්වල යානය

    2012 ඔක්තෝබර් 09 අඟහරුවාදා- පස්වරු 07:04
    මහියංගණය - කෝවිල්යාය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පිටසක්වල යානාවක් දුටු බව හිරු ප‍්‍රවෘත්ති අංශයට අද වාර්තා වුණා. අද උදෑසන කෝවිල්යාය ප‍්‍රදේශයේ එච්.ආර්. සුදුබණ්ඩා විසින් මෙම යානාව දැක තිබෙනවා. එහිදී මෙම යානාව තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කළ බවද ඔහු සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන එච්.ආර්. සුදුබණ්ඩා.

    http://hirunews.lk/sinhala/45037

    මෙයාලා හැමතැනම ලෑන්ඩ් කරනවා.මේවා අල්ලන්න යන්න එපා. වීඩියෝ කරාට කමක් නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය මම ගහල දාපු ෆොටෝ එක නම් එඩිට් කරලා නෑ.
    මගේම ෆෝන් එකෙන් ගත්තේ.
    හැබැයි වෙසක් දවසේ දාපු බල්බ් වැලේ ෆොටෝ එකක්.
    kavadada gatte?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මෙයාලා හැමතැනම ලෑන්ඩ් කරනවා.මේවා අල්ලන්න යන්න එපා. වීඩියෝ කරාට කමක් නෑ.

    අපෝ අල්ලන්න ගිහින් අම්බානකට කන්න වෙයි

    වීඩියෝ කරලා වැඩකුත් නෑ බං. දැන් ලංකාවේ වැල සයිට් බැන් කරලා. ලෝකල් ශෙයාරිං තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔය මම ගහල දාපු ෆොටෝ එක නම් එඩිට් කරලා නෑ.
    මගේම ෆෝන් එකෙන් ගත්තේ.
    හැබැයි වෙසක් දවසේ දාපු බල්බ් වැලේ ෆොටෝ එකක්.

    මොකක් ද බං ඒ ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පිටසක්වල ජීවීන් ලක්ෂයක් විතර අද පෘථිවියට ගොඩ බසිමින් ඉන්නවා.එයාලා පිටසක්වල යානා වලින් පෘථිවියට බීම් වෙනවා.
    මෙයාල ලයිට් බොඩීස් ජීවීන් ඔවුන්ට අභ්‍යවකාශයේ ඇති යානා වලින් කෙලින්ම ලයිට් එනර්ජීස් වගේ පෘථිවියට බීම් වෙලා හියුමන් ෆෝම් එකක් අත්පත් කර ගන්නවා.
    මේ නිසා ඔවුන් මානවයන්ගේ ස්වරූපයෙන් පෘථිවියට බහින්නේ.ලෝකයේ තියෙන හැම රටකටම ඔවුන් බැස්සා.
    පිටසක්වල යානා දර්ශනය වෙන්නේ අද නොවෙන්නත් පුලුවන්
    .නමුත් ඔවුන් ඔවුන්ගේ නියම තත්වය සහ ස්වරූපය 2012 වසර තුල පෙන්වයි.එවිට පිටසක්වල යානා පවා දර්ශනය වේවී.

    පලයන් යන්න ,,අන්න ල0කාවෙ කොරෙක්ස් ඩ් තහනම් කලා...උබට අයෙත් ඔරියො ල0කාවෙ අපිට දිපු ආතල් ඉවරයි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පලයන් යන්න ,,අන්න ල0කාවෙ කොරෙක්ස් ඩ් තහනම් කලා...උබට අයෙත් ඔරියො ල0කාවෙ අපිට දිපු ආතල් ඉවරයි
    :oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සොරි මචන්.
    බුදු හාමුදුරුවො ඇවිත් ඔව්ව මට කිව්වනම් මම පිලිගන්න තිබුනා.

    ඒත් මේ අවුරුදු ගනන් පරන පොත් වල තියෙන දේවල් වැඩිය මට ශුවර් නෑ. මම ආගම් වලින් ටිකක් ඈත් වෙලා ඉන්නෙ. ඇදහීමක් නෑ වැඩිය. නොපෙනෙන මොකක් හරි බලයක්,පුද්ගලයෙක් ඉන්නවනම් මට උදවු කරයි කියන පුන්චි විශ්වාසෙ විතරයි දැන් මගෙ තියෙන්නෙ. ඒ ඇරුනාම වෙන ආගමික පැත්තක් නෑ මට දැන්.. :)

    මේක මගෙ මතය මචන්. කාවවත් ආගමින් ඈත් කරන්න හදනවා එහෙම නෙවෙයි. මම ඔක්කොම දන්නවා කියලා හිතං ඉන්න දැඩි ආගම් විරෝදී පොරකුත් නෙවෙයි. මට දැනෙන දේ මම පිලිගන්නවා .
    ඒක ඇත්ත.රටේ පාලකයන් බුදු දහම ගැන කිසිම විශ්වාසයක් නෑ.ඒ වගේම හුඟක් සාදුලා බුදු දහම ගැන විශ්වාසයක් තියෙන පාටක් පේන්නේ නෑ.හරිමනම් සාදුලා වනගතව සියලු දේ අතහැරලා වැඩි කාලයක් භාවනායෝගීව ඉන්න ඕන.ඒක තමයි මහන වෙන එකේ අරමුන
     
    Status
    Not open for further replies.