මචංල මට දන්න එකෙක් කියපන් ෆෝන් එකෙන් Proxy එකකින් නෙට් යන්න බැරිද කියල.
Apps තියෙනවා, එව්ව මට ලෝඩ් වෙන්න ඕනෙ US විදියට. එහෙම පුළුවන්නන් කරන විදියත් කියපල්ලා.
(SE Live with walkman)
WiFi da? Mobile Data da?
මචංල මට දන්න එකෙක් කියපන් ෆෝන් එකෙන් Proxy එකකින් නෙට් යන්න බැරිද කියල.
Apps තියෙනවා, එව්ව මට ලෝඩ් වෙන්න ඕනෙ US විදියට. එහෙම පුළුවන්නන් කරන විදියත් කියපල්ලා.
(SE Live with walkman)
WiFi da? Mobile Data da?

ona ekak. wifith thiyenawa. moken hari apps load wenna one proxy eken.![]()
අනිවා කරන්න ඕන නෑ බං. ඕන වෙලාවක Reset කරන්න පුළුවන්.
Custom Kernel එකක් flash වෙන හැම වෙලාවකම counter එක increase වෙනවා. කැමති දවසක reset කර ගන්න පුළුවන්. අනික ඔය ඕන ROM එකක් , Kernel එකක් Flash කරන ක්‍රම තියනවා Triangle එක එන්නේ නැති විදියට. මම දැනට සෑහෙන්න ROMs, Kernels ප්‍රමාණයක් Flash කරලා තියනවා. කවදාවත් තාම මගේ එක පාරක් වත් Counter එක increase උනේ නෑ![]()
තුන්වෙනි වතාවටත් කියන්නේofficial ROM flash කලාට Counter එක Increase වෙන්නේ නෑ. ඒත් උඹේ දැනට Counter එක වැඩි වෙලා තියෙන්නේ. Official ROM එක දැම්මට ඒක Reset වෙන්නේ නෑ පුතා
...
APN වගේ ඒවා SMS එකකින් ගෙන්න ගන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් DATA APN නම් auto ගන්නවා. MMS එක තමා ගෙන්න ගන්න වෙන්නේ.
රෙප් නම් මොනවද බං.. ඕවයින් කරන්න පුළුවන් දෙයක් නෑ නේ බං![]()
wifi router ekat kaduna ne :/




My first app port to Galaxy SIII![]()
nothing big but still everyone have to start at somewhere + I really hate samsung keyboard lolz![]()
?lolz right now i only hate pizzwhiz launcher and samsung kbGreat ... Nice start bro.
but I'm wondering why do you hate Samsung Keyboard + what are the things you don't hate in GS3?
keep going bro.......!My first app port to Galaxy SIII![]()
nothing big but still everyone have to start at somewhere + I really hate samsung keyboard lolz
![]()
![]()
![]()
![]()
http://forum.xda-developers.com/showthread.php?p=32578237

We're releasing Android 4.1.2 to AOSP today, which is a minor update
on top of 4.1.1.
As a note to maintainers of community builds running on Nexus 7: please update to 4.1.2 at the first opportunity. Future variants of the grouper hardware will have a minor change in one of the components (the power management chip) that will not be compatible with 4.1.1.
The build number is JZO54K, and the tag is android-4.1.2_r1.
Enjoy,
Conley and JBQ
--
Jean-Baptiste M. "JBQ" Queru
Technical Lead, Android Open Source Project, Google.




Google Announces The Android 4.1.2 Update - Being Released To AOSP Today![]()
http://www.androidpolice.com/2012/1...id-4-1-2-update-being-released-to-aosp-today/
Machan navod 4.1.2 install karala sshot tikak ehema danna![]()

දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොබිටෙල් වල MMS සෙට්න්ග්ස් මොනවද කියලා...?? මා ගාව තියෙන්නේ Nexus 1k...
තාම source code දීල නෑ බං. ඒක දෙනකන් ඉන්නවා බං. ඊට පස්සේ home made එකක් දාගන්නවා
https://developers.google.com/android/nexus/drivers
මචන් මේ phones දෙකෙන් හොද මොකක්ද?
When compared according to the following factors!
Newest Android running smoothly
Less battery usage
Price
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොබිටෙල් වල MMS සෙට්න්ග්ස් මොනවද කියලා...?? මා ගාව තියෙන්නේ Nexus 1k...