ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචංල මට දන්න එකෙක් කියපන් ෆෝන් එකෙන් Proxy එකකින් නෙට් යන්න බැරිද කියල.
    Apps තියෙනවා, එව්ව මට ලෝඩ් වෙන්න ඕනෙ US විදියට. එහෙම පුළුවන්නන් කරන විදියත් කියපල්ලා.
    :)
    (SE Live with walkman)

    WiFi da? Mobile Data da?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ona ekak. wifith thiyenawa. moken hari apps load wenna one proxy eken. :)

    Wifi nam machan US DSN ekak use karapan. Mobile data nam bari wei kollo. thawa ekak thiyenawa market enabler kiyala anna eken puluwan US walata country eka set karanna
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    අනිවා කරන්න ඕන නෑ බං. ඕන වෙලාවක Reset කරන්න පුළුවන්.

    Custom Kernel එකක් flash වෙන හැම වෙලාවකම counter එක increase වෙනවා. කැමති දවසක reset කර ගන්න පුළුවන්. අනික ඔය ඕන ROM එකක් , Kernel එකක් Flash කරන ක්‍රම තියනවා Triangle එක එන්නේ නැති විදියට. මම දැනට සෑහෙන්න ROMs, Kernels ප්‍රමාණයක් Flash කරලා තියනවා. කවදාවත් තාම මගේ එක පාරක් වත් Counter එක increase උනේ නෑ :D

    තුන්වෙනි වතාවටත් කියන්නේ :D official ROM flash කලාට Counter එක Increase වෙන්නේ නෑ. ඒත් උඹේ දැනට Counter එක වැඩි වෙලා තියෙන්නේ. Official ROM එක දැම්මට ඒක Reset වෙන්නේ නෑ පුතා :lol: ...
    APN වගේ ඒවා SMS එකකින් ගෙන්න ගන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් DATA APN නම් auto ගන්නවා. MMS එක තමා ගෙන්න ගන්න වෙන්නේ.
    රෙප් නම් මොනවද බං.. ඕවයින් කරන්න පුළුවන් දෙයක් නෑ නේ බං :lol:

    ah ehenam danma reset karanna ona na :D
    apn data tika have still mata kammali ban type karanna :P wifi router ekat kaduna ne :/
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    My first app port to Galaxy SIII :D :rofl::rofl:
    nothing big but still everyone have to start at somewhere + I really hate samsung keyboard lolz :P



    ZcLnT.png
    7ExLW.png
    jd2Qb.png
    cVcPI.png


    http://forum.xda-developers.com/showthread.php?p=32578237
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    My first app port to Galaxy SIII :D :rofl::rofl:
    nothing big but still everyone have to start at somewhere + I really hate samsung keyboard lolz :P

    Great ... Nice start bro.

    but I'm wondering why do you hate Samsung Keyboard + what are the things you don't hate in GS3 :P ?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Google Announces The Android 4.1.2 Update - Being Released To AOSP Today :D

    We're releasing Android 4.1.2 to AOSP today, which is a minor update
    on top of 4.1.1.

    As a note to maintainers of community builds running on Nexus 7: please update to 4.1.2 at the first opportunity. Future variants of the grouper hardware will have a minor change in one of the components (the power management chip) that will not be compatible with 4.1.1.

    The build number is JZO54K, and the tag is android-4.1.2_r1.

    Enjoy,
    Conley and JBQ

    --
    Jean-Baptiste M. "JBQ" Queru
    Technical Lead, Android Open Source Project, Google.

    http://www.androidpolice.com/2012/1...id-4-1-2-update-being-released-to-aosp-today/

    Machan navod 4.1.2 install karala sshot tikak ehema danna :D
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මට ඊයෙ ebay eken ගෙන්නපු nexus s phone එක හම්බ උනා . phone එකෙ music icon එක පෙන්නන්නෙ නැ. 3G icon එකත් පෙන්නන්නැ, codename rom එක දාලා තියෙන්නෙ. android 4.1.1 version එක තියෙන්නෙ.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොබිටෙල් වල MMS සෙට්න්ග්ස් මොනවද කියලා...?? මා ගාව තියෙන්නේ Nexus 1k...:):):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට ඊයෙ ebay eken ගෙන්නපු nexus s phone එක හම්බ උනා . phone එකෙ music icon එක පෙන්නන්නෙ නැ. 3G icon එකත් පෙන්නන්නැ, codename rom එක දාලා තියෙන්නෙ. android 4.1.1 version එක තියෙන්නෙ.

    1) Music App එක remove කරන්න ඇති, උඹට කැමති එකක් දාගන්න පුළුවන් ඕක ඔච්චර අමාරු වැඩක් නෙමේ. මම use කරන්නේ Google Music App එක.

    2) 3G Icon එක එන්න APN settings හදපන්.
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මට ඊයෙ ebay eken ගෙන්නපු nexus s phone එක හම්බ උනා . phone එකෙ music icon එක පෙන්නන්නෙ නැ. 3G icon එකත් පෙන්නන්නැ, codename rom එක දාලා තියෙන්නෙ. android 4.1.1 version එක තියෙන්නෙ.

    mchan EBAY LINK puluvannam deepanko:)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොබිටෙල් වල MMS සෙට්න්ග්ස් මොනවද කියලා...?? මා ගාව තියෙන්නේ Nexus 1k...:):):)

    <apn carrier="Mobitel-HSPDA" mcc="413" mnc="01" apn="mobitel3g" proxy="192.168.50.163" Port="8080" mmsc="null" />
    <apn carrier="Mobitel-MMS" mcc="413" mnc="01" apn="wapmms" user="*" server="*" password="*" proxy="*" Port="*" mmsproxy="192.168.50.163" mmsport="8080" mmsc="http://192.168.50.165"

    තාම source code දීල නෑ බං. ඒක දෙනකන් ඉන්නවා බං. ඊට පස්සේ home made එකක් දාගන්නවා :cool:
    https://developers.google.com/android/nexus/drivers

    ela ela
     

    chammy

    Member
    Oct 8, 2007
    8
    0
    0
    help me..,.....

    me machanla,...... pattama android software download karanna puluwan site dannawanam kiyannakoooooooo
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,399
    113
    ඇයි එන්නද
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොබිටෙල් වල MMS සෙට්න්ග්ස් මොනවද කියලා...?? මා ගාව තියෙන්නේ Nexus 1k...:):):)

    menna

    Name
    Mobitel-MMS

    APN
    wapmms

    MMSC
    http://192.168.50.165

    MMS Port
    8080

    MNC
    01

    APN Type
    mms

    APN Protocol
    IPv4

    APN enable/disable
    APN enabled
     
    • Like
    Reactions: charitha.123
    Status
    Not open for further replies.