2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඕකගේ කොහෙද බන් සංවරකමක්
    0002068A.gif

    ගහපන් මුනටම කෙල:lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කොල්ලනේ මටත් ගියොත් හොඳයි වගේ ...
    පට්ටට අකුණු ගහනවා..
    අනිවා සෙට් වෙමු ඊළඟ ෂෝ එකටත්...
    නියමෙට ෂෝ එක යනවා මචෝ..
    ජයවේවා!!!
    42.gif

    කොල්ලන්ට විතරයි කිව්වේ
    m0866.gif
    කමක් නෑලු ජයවේවා kandyy
    !!!
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම් (මගෙ හීනයෙ..... )

    නෙතු මුතු කැට වැටෙන තරම්
    හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම්
    රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම්
    තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ (මගෙ හීනයෙ..... )

    නොමියෙන මල් මතක පෙති
    එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ( මගෙ හීනයෙ..... )
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කොල්ලනේ මටත් ගියොත් හොඳයි වගේ ...
    පට්ටට අකුණු ගහනවා..
    අනිවා සෙට් වෙමු ඊළඟ ෂෝ එකටත්...
    නියමෙට ෂෝ එක යනවා මචෝ..
    ජයවේවා!!!
    42.gif

    එලස්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :shocked::shocked::shocked:

    wahinawada kiyalath ahanawa:eek:
    hena gahanawa nikan e kale mulathiv wage me paththa:shocked:
    amma baninawa ehen oka wahapaaaaaaaan kiyala:(
    mama me kahillata poddak dala beluwa:baffled:



    අපිටත් එහෙමයි බන්. දාගත්තට පස්සේ වහන්න හිතෙන්නේ නෑ අකුණු නෙමේ මොනවා ගැහුවත්.

    :):):)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම් (මගෙ හීනයෙ..... )

    නෙතු මුතු කැට වැටෙන තරම්
    හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම්
    රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම්
    තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ (මගෙ හීනයෙ..... )

    නොමියෙන මල් මතක පෙති
    එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ( මගෙ හීනයෙ..... )

    ahhhh job eka lesatama yanawa wage