2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුක තමා බන්...
    0002045F.gif
    සිරාවට බන්, පොල්ලෙන් ගහල වගේ හිටියෙ ඊයෙ...........:(:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලහිරුගෙ අක්කා සිංදුව දෙන්ටකො :P

    කෙසේ රහස් පවසම්
    කෙසේ තුරුලේ සැනසෙම්
    කෙසේ අමතක කරන්
    පවසම් හදින් මෙමා ජයමංගලම්


    ජීවන අදුරු කුට්යේ ඈ මිණි පහන උනේ
    මවුපියන් සමගින් ම සැදු හැටි අගේ
    දුක් වේදනා මගේ නිවුවා
    මවකි මට නම් මගේ අක්කා

    සරසියකි මට නම් ඔබ අනතක් විලේ
    සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
    ඔබ දිවිමගේ මල් පිපියන්
    මතු භවයෙදිත් අක්කා වෙයන්

    :(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත්දෙක අරන්
    එනමුත් අපේ කරුමෙ එක්කල තරම්
    සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...

    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් //
    වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...

    ඝනදුරට පෙම් බදින තරු යායට
    මල්යාය විකසිත වෙලා කුමකට //
    මං ආයෙ හිනැහෙන්නෙ උරමඩලට
    ලං වෙන්නෙ නෑ කදුළු පූජා කර

    දුක දන්නෙ...........
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සිරාවට බන්, පොල්ලෙන් ගහල වගේ හිටියෙ ඊයෙ...........:(:(:(:(:(
    අවුල් තමයි බන්. මහේලලට ලක් එකක් නෑ බන්. බලපන් මුන් අයි වෙච්ච කාලෙක ඉන්න එච්චර හොද නැති එකෙක් කැප්ටන් වෙලා කප් උස්සයි දිගටම.

    :yes::yes::yes: