Mahela & Kumara Sangakkara

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
mulu lankawama balaporothu uwat aita me parat cup 1a ganna bari una...kageda waradda...????mahela jayawardhanage neweda...????malingata banala terumak naha..eya hodata ball karanna try kala..eth une malan samuwel gahap eka...captan tamai dana ganna oni nisi welawata nisi pandu yawannek yodawanna...natnam captsain kenek mokatada...mama nam dakala tiyena widiyata mahela wagema sangath oni taram oya buru wade karala tiyenawa...kauru hari baller kenekta gahanna gahanna eyatama balll karanna denawa..(mahela or sangage favour eka nisa)...
a wagemai aravinda kiyala tiyena katawa sahatika atta...WI haiyen gahana nisa eka walakwanna slow pitch 1k dunna...anitimata eken parippuwa kaweth apimai..matakada WI wala tibba worl cup 1di ehe pitch..eyala kawadawath fast pitch dunne na..ICC rules walata ekaga pitch dunne...
final 4 tama awilla paradena eka sadaraniya karanna puluwanda..???
meka mage adahasak witarai...balanna 96 dinapu team 1ta lagin tiyanna puluwanda dan inna team eka...eyala salli passe yanawa...awanka ayath natuwama nowei...eth 96 team 1a salli walata newi cricket gahuwe..a wagemai arjunage aravindage nayakthwaya...eyala ahalakinwat tiyanna puluwanda mahelawa sangawa...apita me kapedi nam cup 1k dinanna baha....anagata nayakaya kiyana mathiw gana nam kata karala wadak naha..
 
119©

Well-known member
  • Sep 29, 2012
    2,412
    2,156
    113
    ~ගෙදර~
    ane may nangi oyagei magei cricket ...oya kiwwe lankawa super 8 wath enne naha kiyala... hodakk bathak uyagena kussiyata wela inna..
     
    Last edited:

    mama kiwu final eke wecha deya ..mamat godak kamati oya wagema lankawa dinanawata..hamadama final awilla paradinawa nam etana prashnayak tiyenawa neda..?me palaweni para nemeine..?mama nama oni tarama dakala tiyenawa mahela wagema sangath gahanna gahanna eyaatama ball karanna denawa...oya kochara kagahuwat hitata ekagawa kiyanna puluwanda arjuna aravinda laginwat tiyanna puluwanda kiyala meyalawa...
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    mulu lankawama balaporothu uwat aita me parat cup 1a ganna bari una...kageda waradda...????mahela jayawardhanage neweda...????malingata banala terumak naha..eya hodata ball karanna try kala..eth une malan samuwel gahap eka...captan tamai dana ganna oni nisi welawata nisi pandu yawannek yodawanna...natnam captsain kenek mokatada...mama nam dakala tiyena widiyata mahela wagema sangath oni taram oya buru wade karala tiyenawa...kauru hari baller kenekta gahanna gahanna eyatama balll karanna denawa..(mahela or sangage favour eka nisa)...
    a wagemai aravinda kiyala tiyena katawa sahatika atta...WI haiyen gahana nisa eka walakwanna slow pitch 1k dunna...anitimata eken parippuwa kaweth apimai..matakada WI wala tibba worl cup 1di ehe pitch..eyala kawadawath fast pitch dunne na..ICC rules walata ekaga pitch dunne...
    final 4 tama awilla paradena eka sadaraniya karanna puluwanda..???
    meka mage adahasak witarai...balanna 96 dinapu team 1ta lagin tiyanna puluwanda dan inna team eka...eyala salli passe yanawa...awanka ayath natuwama nowei...eth 96 team 1a salli walata newi cricket gahuwe..a wagemai arjunage aravindage nayakthwaya...eyala ahalakinwat tiyanna puluwanda mahelawa sangawa...apita me kapedi nam cup 1k dinanna baha....anagata nayakaya kiyana mathiw gana nam kata karala wadak naha..

    ඔයාගේ කතාවේ 90% එකගයි .හැබැයි මහේලගේ නායකත්ව කතාවටනම් එකග වෙන්න අමාරුයි ඩිල්ෂාන නයකයවෙලා එක දිගටම පැරදිලා හිටිය ටිඉම් එක මහේලගේ නායකත්වය නිසා තමයි මේ තරම්වත් ගොඩ අවේ .අනික මහේල අවසාන තරගේ ඇරෙන්න අනිත් හැම තරගයේදීම හොද නායකත්වයක් පෙන්නපු බව ඕනෑම කෙනෙක්ට්‍ය පැහැදිලියි .
    මෙතන ප්‍රශ්නය මහේලවත් මලිගට ඕවර් ත 50 ගානක් ගහපු එකවත්නෙමේ .139 කියන්නේ එතරම් අපහසු ඉලක්කයක් නෙමේ .ඕනෑම හොද පන්දු යවන්නෙකුට ඇති විශාල ලකුණුගන්න්නක් අනි කණ්ඩායම මේවගේ තරග වලදී රස්කරනං තියෙන හැකියාව වැඩිය්
    මෙතන තියෙන ප්‍රශ්නය පිතිකරුවන් විශේෂයෙන්ම 2 පන්දුවට පහර දෙනකොට දුර්වල වීම .
    අපේ විශේෂ පිතිකරුවන් ඉන්නේ 3යි මහේල සංග හා දිල්ෂාන් .මේ 3 දෙනා දැවීයාම තමයි මෙකට මුලික හේතුව .මේවගේ දෙයක් නැවත නොවෙන්න අපට තව ස්ථිර හොද පිතිකරුවෙක් හොයාගන්න වෙනවා .:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජීවිතේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක් සමග ඩිස්ඇග්‍රී වෙමින් :cool:

    අනේ නංගි මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවද :frown:
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ane me.. danna ekak kiyanna nangi... oya ara ape women team ekata una de gana poddak hoyala balala apita kiyanna.. magulak katha karanne nathuva..
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,156
    113
    ~ගෙදර~
    mama kiwu final eke wecha deya ..mamat godak kamati oya wagema lankawa dinanawata..hamadama final awilla paradinawa nam etana prashnayak tiyenawa neda..?me palaweni para nemeine..?mama nama oni tarama dakala tiyenawa mahela wagema sangath gahanna gahanna eyaatama ball karanna denawa...oya kochara kagahuwat hitata ekagawa kiyanna puluwanda arjuna aravinda laginwat tiyanna puluwanda kiyala meyalawa...
    ඔය දිනනවට අසයි කීවට.මට නම් පෙන්නේ ඔය දාපු ත්රෙඅඩ් වලින් ලංකාව පරදිනකම් බලන් හිටිය වගේ.කෙලින් ම අඩු මානසිකත්වයකින් කතා කරන්නේ.වරදිනකම් ඉන්නේ බනින්න.ඔතන ඉන්නේ ලංකාවේ හොඳම කට්ටිය.ඔයට පුළුවන් නම් ඔයිට වඩා හොඳ ටීම් එකක් ඔයාලගේ ගෙවල් පැත්තේ කට්ටියගෙන් හදල යවන්න. ඔය මහේලගේ කතාව ඇහුව නම් ඔයාගේ ඔය ඔක්කොටම උත්තර තියනවා මම ලින්ක් එක දෙන්නම් කියවන්න.link.වැරදීමක් උනා.එත් මුළු ලෝකෙන් ම දක්ෂම ටීම් එක ලංකාව .එත් අපිට එක දවසක් වැරදුන.මම නම් දකින්නේ එහෙමයි.අපි කොචර බනිනවද.ඔක්කොම කටින් විතරයි ඔයාට පුලුවන්ද ඔය කියන ව්දියට සෙල්ලම් කරලා පෙන් වන්න.ගොඩක් මිනිස්සු අපේ ටම් එකට බනින්න බලාගෙන ඉන්නේ.දිනපුවම සිංහයෝ .වීරයෝ ..දක්ෂයෝ සිංහල එල කොල්ලෝ.පැරදුනාම බල්ලෝද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය දිනනවට අසයි කීවට.මට නම් පෙන්නේ ඔය දාපු ත්රෙඅඩ් වලින් ලංකාව පරදිනකම් බලන් හිටිය වගේ.කෙලින් ම අඩු මානසිකත්වයකින් කතා කරන්නේ.වරදිනකම් ඉන්නේ බනින්න.ඔතන ඉන්නේ ලංකාවේ හොඳම කට්ටිය.ඔයට පුළුවන් නම් ඔයිට වඩා හොඳ ටීම් එකක් ඔයාලගේ ගෙවල් පැත්තේ කට්ටියගෙන් හදල යවන්න. ඔය මහේලගේ කතාව ඇහුව නම් ඔයාගේ ඔය ඔක්කොටම උත්තර තියනවා මම ලින්ක් එක දෙන්නම් කියවන්න.link.වැරදීමක් උනා.එත් මුළු ලෝකෙන් ම දක්ෂම ටීම් එක ලංකාව .එත් අපිට එක දවසක් වැරදුන.මම නම් දකින්නේ එහෙමයි.අපි කොචර බනිනවද.ඔක්කොම කටින් විතරයි ඔයාට පුලුවන්ද ඔය කියන ව්දියට සෙල්ලම් කරලා පෙන් වන්න.ගොඩක් මිනිස්සු අපේ ටම් එකට බනින්න බලාගෙන ඉන්නේ.දිනපුවම සිංහයෝ .වීරයෝ ..දක්ෂයෝ සිංහල එල කොල්ලෝ.පැරදුනාම බල්ලෝද ?

    11.gif
    අපේ කොල්ලො රත්තරන්