Unforgettable history of Elakiri.com - Siggys

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    menna mage tika :P

    1609_41237152646_151_n.jpg


    1609_41237157646_362_n.jpg


    1609_41237162646_514_n.jpg

    මචන් උඹ විශ්වාස කරයිද දන්නේ නැහැ, උඹ මට හදල දෙන්න කියපු siggy එක බාගෙට හදපු PSD file එක හම්බුනා.......!:shocked:
    Final Fantasy එකේ ඉන්න එක්ව දාල හදලදෙන්න කියල කිව්වේ....
    Colombo අවට පස්සේ මට වෙලාවක් ලැබුනේ නැනේ මචන් ඕව කරන්න එක හින්ද sorry වෙන්න ඕන හදල දෙන්න බැරි උනාට.......:rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Loweth the golden days ban :) mage siggy matawath mathaka na :)

    parana members la ayeth warellako machan la,,,, atleast 1 night stand kiyalawath eka parak set weyalla ko

    අනේ මචන් මම උඹටත් පොල්ලක් තියපු එකෙක්.......
    උඹේ siggy එකෙත් බාගෙට හදපු photoshop ෆයිල් එක තියනවා....
    Sorry වෙන්න ඕන ඉවර කරලා දෙන්න බැරි උනාට.... :P :rofl::(:sorry:
    මෙන්න උඹට siggy එකට දාන ඕන කිව්වා එකා.....
    ඒ කලේ උඹට Sub-Zero පිස්සුවක් තිබ්බ.....!
    12439.jpg

    :rofl::baffled::rofl::eek:
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    අනේ මචන් මම උඹටත් පොල්ලක් තියපු එකෙක්.......
    උඹේ siggy එකෙත් බාගෙට හදපු photoshop ෆයිල් එක තියනවා....
    Sorry වෙන්න ඕන ඉවර කරලා දෙන්න බැරි උනාට.... :P :rofl::(:sorry:
    මෙන්න උඹට siggy එකට දාන ඕන කිව්වා එකා.....
    ඒ කලේ උඹට Sub-Zero පිස්සුවක් තිබ්බ.....!
    12439.jpg

    :rofl::baffled::rofl::eek:

    hehe ginnak na kollo ,, thamath e pissuwanam thiyenawa :lol:
     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    paw api..
    dan tamai terenne issara kochchara modada kiyala..:P
    නැ මචන් ඒ කලේ පොඩි කමට ගත්ත ආතල් මෙච්චරයි කියල කියන්න බැහැ.....!:lol::lol::lol::rofl:
    ඒවා ගෙන කතා කරලා වැඩකුත් නැහැ.....:lol::lol::lol::cool:.
    නමුත් දැන් අපිට හිතෙන්නේ ඒවා තරම් ගොන් වැඩ තව නැතුව ඇති කියල....!
    ඒත් මචන් ඕක තමයි අඩුම තරමේ අපිට මතක කරන්නවත් තියන්නේ....!:(
     
    Last edited: