aioOo mokadda ban ubala Badu genai Pethi genai neh ban talk keranne lol![]()
නංගි බඩ වෙයිද දන්නෙ නෑ මේක කියවල

aioOo mokadda ban ubala Badu genai Pethi genai neh ban talk keranne lol![]()

ai mokada problam eka molda![]()

ඕ කේ..
උබට අන්තිමට ඒකෙක් තමා හොයා ගන්න වෙන්නෙ කෝමත්![]()




දිව්වා![]()




නංගි බඩ වෙයිද දන්නෙ නෑ මේක කියවල![]()



eka thamai ban maath beluweh kussiyeh vedak balagena hitiya nam meh mukuth nane 
මං ඉන්නවා බොල
කාල එන්නං![]()


උඹ දන්නවද අපි 96 world cup එකක් දින්නයි කියල? ඒ ටීම් එකේ හිටපු කෙනෙක් තමයි අරවින්ද කියන්නේ. අපිට කියන්න බෑ අරය මෙයාට වඩා හොඳයි කියල කිසිම වෙලාවක![]()

2007 semi final eke u gahuwa 100 eka
eka thamai ban maath beluweh kussiyeh vedak balagena hitiya nam meh mukuth nane
![]()


ඔයාගේ කතාවේ 90% එකගයි .හැබැයි මහේලගේ නායකත්ව කතාවටනම් එකග වෙන්න අමාරුයි ඩිල්ෂාන නයකයවෙලා එක දිගටම පැරදිලා හිටිය ටිඉම් එක මහේලගේ නායකත්වය නිසා තමයි මේ තරම්වත් ගොඩ අවේ .අනික මහේල අවසාන තරගේ ඇරෙන්න අනිත් හැම තරගයේදීම හොද නායකත්වයක් පෙන්නපු බව ඕනෑම කෙනෙක්ට්ය පැහැදිලියි .
මෙතන ප්රශ්නය මහේලවත් මලිගට ඕවර් ත 50 ගානක් ගහපු එකවත්නෙමේ .139 කියන්නේ එතරම් අපහසු ඉලක්කයක් නෙමේ .ඕනෑම හොද පන්දු යවන්නෙකුට ඇති විශාල ලකුණුගන්න්නක් අනි කණ්ඩායම මේවගේ තරග වලදී රස්කරනං තියෙන හැකියාව වැඩිය්
මෙතන තියෙන ප්රශ්නය පිතිකරුවන් විශේෂයෙන්ම 2 පන්දුවට පහර දෙනකොට දුර්වල වීම .
අපේ විශේෂ පිතිකරුවන් ඉන්නේ 3යි මහේල සංග හා දිල්ෂාන් .මේ 3 දෙනා දැවීයාම තමයි මෙකට මුලික හේතුව .මේවගේ දෙයක් නැවත නොවෙන්න අපට තව ස්ථිර හොද පිතිකරුවෙක් හොයාගන්න වෙනවා .![]()


mulu lankawama balaporothu uwat aita me parat cup 1a ganna bari una...kageda waradda...????mahela jayawardhanage neweda...????malingata banala terumak naha..eya hodata ball karanna try kala..eth une malan samuwel gahap eka...captan tamai dana ganna oni nisi welawata nisi pandu yawannek yodawanna...natnam captsain kenek mokatada...mama nam dakala tiyena widiyata mahela wagema sangath oni taram oya buru wade karala tiyenawa...kauru hari baller kenekta gahanna gahanna eyatama balll karanna denawa..(mahela or sangage favour eka nisa)...
a wagemai aravinda kiyala tiyena katawa sahatika atta...WI haiyen gahana nisa eka walakwanna slow pitch 1k dunna...anitimata eken parippuwa kaweth apimai..matakada WI wala tibba worl cup 1di ehe pitch..eyala kawadawath fast pitch dunne na..ICC rules walata ekaga pitch dunne...
final 4 tama awilla paradena eka sadaraniya karanna puluwanda..???
meka mage adahasak witarai...balanna 96 dinapu team 1ta lagin tiyanna puluwanda dan inna team eka...eyala salli passe yanawa...awanka ayath natuwama nowei...eth 96 team 1a salli walata newi cricket gahuwe..a wagemai arjunage aravindage nayakthwaya...eyala ahalakinwat tiyanna puluwanda mahelawa sangawa...apita me kapedi nam cup 1k dinanna baha....anagata nayakaya kiyana mathiw gana nam kata karala wadak naha..
ජීවිතේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක් සමග ඩිස්ඇග්රී වෙමින්
අනේ නංගි මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවද![]()



ජීවිතේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක් සමග ඩිස්ඇග්රී වෙමින්
අනේ නංගි මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවද![]()
ඔවුන් දෙන්නව ගහල පන්නල අපි දෙන්න ටීම් එකට යමු..
උයා කැප්ටන් වෙන්න![]()

sirawata![]()
යකෝ ඕකට කෙල්ලෙක් ලඟින් ගියත් සිහි මුර්ජා වෙලා බිමට පතබෑවෙනවා.. සමහර වෙලාවට පොර එළකිරියට එනවා යනවා.. ඒ මචං චීත්තෙක සුවඳ දැනුනම.. මූ නැගිට නැගිට වැටෙනවා..
ලෙඩක් බං.. හොඳ කරන්න බෑ..
මූට කලින් ඔය ලෙඩේ ඔච්චර උග්ර වෙලා තිබුණෙ නෑ.. මූ මෑතකදි පොර නතාෂා පෙරේරට ලව් කරා.. දවසක් ඒකි මූව අධික ලෙස දූෂණයට ලක් කරලා.. ඒ වෙලාවෙ තමා ලෙඩේ උග්ර උනේ..
ජීවිතේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක් සමග ඩිස්ඇග්රී වෙමින්
අනේ නංගි මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවද![]()


mama nam dakala tiyena widiyata mahela wagema sangath oni taram oya buru wade karala tiyenawa...kauru hari baller kenekta gahanna gahanna eyatama balll karanna denawa..