Hanthanata yanne kohomada?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා කොලබ ඉදලා හන්තාන නගින්න යන්නේ කොහොමද? කෝච්චියේ උදේට යනවානම් කොහොමද රූට් එක..? බහින්නේ කොයි පෑත්තෙන්ද?
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මච්න් හන්තාන කන්ද නගින්න අවසර ගන්න ඔනී.. යන ගාන හෑම විස්තරයක්ම දෙන්න ඔනි බන්..ආවට ගියාට නගින්න ලෙසි නෑ..නුවර පොලිසීයෙන් අවසර ගන්න ඔනි..මොකද ඔකට කෑලී එක්කන් ගිහින් බඩු ගහන්වා..අනික හන්තාන රක්ශිතයක් නිසා..අනික මච්න් උබලට හන්තාන නගින්න දන්න කියන පොරක් ඔනි වෙන්වා බන්..ඕකේ අතරම්න් වෙන්න ප්ලුවම්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ow gamana very dangerous,atharaman wenna hena lesiy..mae tike reta wahina hinda rewenakan inna yanna epa...wesoth anatha wei
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මච්න් හන්තාන කන්ද නගින්න අවසර ගන්න ඔනී.. යන ගාන හෑම විස්තරයක්ම දෙන්න ඔනි බන්..ආවට ගියාට නගින්න ලෙසි නෑ..නුවර පොලිසීයෙන් අවසර ගන්න ඔනි..මොකද ඔකට කෑලී එක්කන් ගිහින් බඩු ගහන්වා..අනික හන්තාන රක්ශිතයක් නිසා..අනික මච්න් උබලට හන්තාන නගින්න දන්න කියන පොරක් ඔනි වෙන්වා බන්..ඕකේ අතරම්න් වෙන්න ප්ලුවම්

    :yes::yes::yes:

    එක පාරටම හවස් වෙද්දි මීදුම එනවා. ඒ නිසා නොදැන ගියොත් අතරමං වෙන්න පුලුවන්.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan Pera campus kollek hoyaganin oke yanna...Naththam thopi guti kala thama enna wenne!
    Short gahan yanna epa!
    Campus eka madin gihin thama naginna one!
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අනික මචන් උබල අවසර අරගෙන නොගියොත් කන්දෙන් බගයක් නෑගල බහින්න තමා වෙන්නේ බන්..කෑම්පස් එක පෑත්තෙන් නගින්න ලේසී...
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    RfItM.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thota pissuda yako..:eek::eek:
    ehema ekak na..
    kandy/peradeniya police inform karanna one loku set ekak yanawanam

    api eka parak gihin honda show ekak demma ban un..ungen ahala giye ne kiyala permittion tibath..un hitan inne hanthane kanda unge kiyala..
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    api eka parak gihin honda show ekak demma ban un..ungen ahala giye ne kiyala permittion tibath..un hitan inne hanthane kanda unge kiyala..

    ara ucsc seen ekada?
    e Arto dethun denekge wedak..un jeppo..
    ewa ganan ganna epa
    ehema seen ekak na..yanawanam danna campus ekek or guide kenek ekka palayan..nathnam atharaman wenna ida tiyenawa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ara ucsc seen ekada?
    e Arto dethun denekge wedak..un jeppo..
    ewa ganan ganna epa
    ehema seen ekak na..yanawanam danna campus ekek or guide kenek ekka palayan..nathnam atharaman wenna ida tiyenawa

    ne mchn mokadda ucsc seen eka...api set ekak giye..ape girlstath jara widihata benna